බණ්ඩාරගම යන්න...

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බණ්ඩාරගම යන්න...

    බණ්ඩාරගම යන්නේ කොහොමද රත්නපුර ඉඳන්...? :eek:
    මොන බස්වලද යන්න ඕනේ...? :dull:
     
    • Like
    Reactions: Profile_01

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ge hadanna plan ekak ඇදගන්න neda oya yanna hadanne ....

    පානදුර ta ඇවිල්ලා ..th puluwan ...බණ්ඩාරගම bus thiyenawa ...
     
    • Like
    Reactions: Dishta Didin

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බණ්ඩාරගම යන්නේ කොහොමද රත්නපුර ඉඳන්...? :eek:
    මොන බස්වලද යන්න ඕනේ...? :dull:

    රත්නපුරෙන් පානදුර බස් එක 450 ගන්න . බණ්ඩාරගමින් බහින්න පුළුවන්
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    බොහොම ස්තුතියි...! :)


    බොහොම ස්තුතියි...! :)

    rathnapura- Colmbo wala neda

    Colombo > panadura>bandaragama>Horana...... >Ranthapura

    බොහොම ස්තුතියි...! :)

    Rathnapura - Panadura - 2H

    බොහොම ස්තුතියි...! :)

    Rathnapuren Panadura Bus eka ganna .
    Bandaragamin Bahinna puluan

    බොහොම ස්තුතියි...! :)

    Ge hadanna plan ekak ඇදගන්න neda oya yanna hadanne ....

    පානදුර ta ඇවිල්ලා ..th puluwan ...බණ්ඩාරගම bus thiyenawa ...

    :shocked: බොහොම ස්තුතියි...! :)

    රත්නපුරෙන් පානදුර බස් එක 450 ගන්න . බණ්ඩාරගමින් බහින්න පුළුවන්
    බොහොම ස්තුතියි...! :)

    බොහොම ස්තුතියි හැමෝටම... :)

    images


    rep දෙන්න බැරි වුන අයට පුළුවන් වුන ගමන් දෙනවා... :yes:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඇඹිලිපිටිය -- පානදුර
    සුරියවැව --- පානදුර
    රත්නපුර ---- පානදුර
    ඔය ඕනම එකක ඇවිල්ල බණ්ඩරෙගමින් බහින්න ;););)
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇඹිලිපිටිය -- පානදුර
    සුරියවැව --- පානදුර
    රත්නපුර ---- පානදුර
    ඔය ඕනම එකක ඇවිල්ල බණ්ඩරෙගමින් බහින්න ;););)

    11.gif

    බොහොම ස්තුතියි...! :)
     
    • Like
    Reactions: repeater

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    බොහොම ස්තුතියි...! :)



    බොහොම ස්තුතියි...! :)



    බොහොම ස්තුතියි...! :)



    බොහොම ස්තුතියි...! :)



    බොහොම ස්තුතියි...! :)



    :shocked: බොහොම ස්තුතියි...! :)


    බොහොම ස්තුතියි...! :)

    බොහොම ස්තුතියි හැමෝටම... :)

    images


    rep දෙන්න බැරි වුන අයට පුළුවන් වුන ගමන් දෙනවා... :yes:

    රේප් ඕනේ නෑ බලාපොරොතු වෙන්නේ නෑ . උබට උදව් කරපු එක සතුටක්