රටේ දේශපාලනයට ලොකුවටම ජාතිවාදය ගෙනාවෙ බණ්ඩා.
නිදහස් අද්‍යාපනය ඉන්ග්‍රීසි මාද්‍යයෙන් රට පුරා තිබුණ වෙලාවක. ඒක සිංහල කරලා ලොකු විනාශයක් කළා අද්‍යාපන ක්ෂේත්‍රයේම.
ඊට පස්සෙ බණ්ඩගෙ ගෑණි ජනරජ විවස්තාවක් අටවන් එන්ගලන්තෙන් වෙන් වෙලා , සමාජවාදී පිස්සුවක් නැටුවා.
උන්ට ඕනේ උනේ සුද්දා එළවලා , සුද්දො යටත් විජිත් සමයෙ ගෙන ගිය පාලනය උන්ගෙ අතට ගන්න.
උනුත් පට්ට හොරකම් වගයක් කළා රත්වත්තේ උන් එක්ක. නමුත් ඔය උඩ කියපු කාරනා දෙක ලොකු ඩැමේජ් එකක් උනා රටට.
තව එකක් මහින්දට හොරකම් ,පවුල්වාදය ගැන ඉන්ටර්න්ශිප් එක ලැබුණෙත් මුන්ගෙන්ම තමයි මම හිතන්නෙ.

වේස බංඩා. ඕකව මරපු එකාට සම්මානයක් දෙන්න වටිනවා.