බණ්ඩාරනායක පවුලෙ උන් කරපු විනාශේ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ.. බණ්ඩව වෙඩි තියල මැරුවේ නැත්තම් අද මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නේ නෑ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා.. තමන්ගේ රට හදපු එවුන්ට නූල් දාලා මෙහෙම අපහාස කරන්න එපා..

    මේ වගේ නූල් වලින් පෙනෙන්නේ මේ නූල දාපු කෙනාගේ දේශපාලන දැනුම කොච්චර නූගත්ද කියල එක..සිරිමාවෝගේ කාලේ තිබ්බ ජීවන වියදම බලලා අතේ ගහලා නිදාගනින්..

    View attachment 173911 View attachment 173912

    සිරිමාවෝ පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )

    පල හුත්තිගෙ පුතා තොගෙ නල්ලමලේ ගොබ්බ සීයාගෙ බිල ගහගනින් රෝල් කරල පුකේ. තෝ නම් ශුවර් එකටම රොඩියෙක්ද කොහෙද මෙහෙම හද්දා පරන බිල් කෑලි ලියපුවා එකතු කරන් ඉන්නෙ
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    mapitigama-buddharakkitha-f2da12fa-0357-4a86-b2b2-86cd6b6a4d1-resize-750.jpg
    ටිකක් විතර කොටුවෙත් වගේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මැතිණිය අනුර බණ්ඩාරනායකට ලන්ඩන් උසස්පෙළ කරන්න ඉන්දියාවට යැව්වා. අපේ රටේ දුප්පත් ළමයි හරියට කන්නත් නැතිව සතපහක් වටින්නේ නැති ලෝකල් විභාග ලිව්වා. ඒවා ලියල පළාතේ මන්ත්‍රී ලැයිස්තුවල හැම සතියකම නම ලියවාගෙන එනවා ආණ්ඩුවේ ජොබ් ගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ.. බණ්ඩව වෙඩි තියල මැරුවේ නැත්තම් අද මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නේ නෑ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා.. තමන්ගේ රට හදපු එවුන්ට නූල් දාලා මෙහෙම අපහාස කරන්න එපා..

    මේ වගේ නූල් වලින් පෙනෙන්නේ මේ නූල දාපු කෙනාගේ දේශපාලන දැනුම කොච්චර නූගත්ද කියල එක..සිරිමාවෝගේ කාලේ තිබ්බ ජීවන වියදම බලලා අතේ ගහලා නිදාගනින්..

    View attachment 173911 View attachment 173912

    සිරිමාවෝ පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )
    එච්චර සරු කාලයක් නම් ගුණවතී රුපියල් පහක් ණයට ගත්තේ ඇයි ? උඹේ සීයටනම් සරු ඇති දුප්පත් ගෑනුන්ට රුපියල් පහේ ණය දීල
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,701
    28,796
    113
    සිරිමා 1960's කරපු විනාසයක් මේ. Shell, Caltex, Esso, Mobil, British Petroleum, ඔක්කොම ලංකාවෙන් එලෙව්වා. උන් ඔක්කොම Singapore ගිහින් අද oil hub in Asia වෙලා තියෙන්නේ

    CEYLON SETS PACT ON OIL SEIZURES; Says Esso, Caltex and Shell Agree to $8 Million Deal​

    COLOMBO, Ceylon, Tuesday, May 11 (Reuters) -- Shell, Caltex Ceylon, Ltd., and the Esso Standard Eastern oil companies have agreed to accept 55 million rupees (about $8 million) compensation for assets taken over for the state-run Ceylon Petroleum Corporation, a Government spokesman said today.

    https://www.nytimes.com/1965/05/11/...eizures-says-esso-caltex-and-shell-agree.html

    CEYLON OPENS '64 WITH TAKE OVERS; Government Gets Control of Oil and Insurance​

    COLOMBO, Ceylon, Jan. 1The New Year a began for Ceylon today with two major economic events: The take‐over and monopolization of oil distribution by the Government Petroleum Corporation and the take‐over of general insurance by the stateowned Insrance Corporation of Ceylon.

    The vesting of the insurance monopoly in the state corporation results in the elbowing out of 51 insurance companies which have been carrying on business as general insurers. Monopoly in life insurance was vested in the corporation in 1961.

    Last year's turnover of general insurance by the private companies was about $8 million, against the corporation's $1 million. A majority of the 51 insurance companies are foreign concerns. Private insurance companies will continue to service existing policies until they expire, but all new insurance will have to be with the state corporation. The Controller on Insurance will look after interests of existing policyholders who hold unexpired policies with companies until such policies expire.

    The Shell sign, the Esso oval and the Caltex red star are no more, and henceforth the only sign for all motorists will be the Lanka ( Ceylon's ancient name) man with the torch.

    This is the symbol of the Ceylon Oil Corporation.
    The Petroleum Corporation took over the distribution of gasoline today. Gas stations throughout the island are busy removing signs of the private companies and replacing them with the Lanka sign. Most of the pumps of Shell, Esso and Caltex have been dry since distribution stopped about three days ago. But even as late as yesterday long queues of motorists formed at those filling stations still dispensing fuel oil imported by the Western companies. Many were turned away disappointed.
    Private oil companies are retaining about 300 of the 1,300 clerical workers who will be displaced by the take‐over.

    - https://www.nytimes.com/1964/01/02/...overs-government-gets-control-of-oil-and.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගුපියන්ගෙ ගොන් තෙර්ඩ්, ශාක්ශරතාවට 96%+තියෙන්නෙ සිoහල රාජය බාශාව කරපු එකෙන් තමයි,

    කුහකම දේශපාලකයෙක්....රටේම ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරලා..තමන්ගේ ළමයි රෝයල්, සෙන්ට් බ්‍රිජට් යැව්වා....
    උබලනෙ කුහක සිහල රාජය බාශාව කරන කාලෙ හොයල බලපන් ශාක්ශරතාවය 20%ක්වත් නැ.. එහෙවු රටක ඉග්‍රිසියෙන් උගන්නන්ඩ බැ උබල ගොන් රැල දන්න ලබ්බක් නැ..රෝයල්, සෙන්ට් බ්‍රිජට් කොළඹ තිබ්බට වන්නියෙ ළමයට ඒව වැඩක් එදාවගේම අදත් වැඩක් නැ..
    ------ Post added on Jun 10, 2022 at 10:33 AM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගුපියන්ගෙ ගොන් තෙර්ඩ්, ශාක්ශරතාවට 96%+තියෙන්නෙ සිoහල රාජය බාශාව කරපු එකෙන් තමයි,

    උබලනෙ කුහක සිහල රාජය බාශාව කරන කාලෙ හොයල බලපන් ශාක්ශරතාවය 20%ක්වත් නැ.. එහෙවු රටක ඉග්‍රිසියෙන් උගන්නන්ඩ බැ උබල ගොන් රැල දන්න ලබ්බක් නැ..රෝයල්, සෙන්ට් බ්‍රිජට් කොළඹ තිබ්බට වන්නියෙ ළමයට ඒව වැඩක් එදාවගේම අදත් වැඩක් නැ..
    ------ Post added on Jun 10, 2022 at 10:33 AM
    සාක්ෂරතාවය වැඩි කරන්න කියල ලස්සණට තිබුණු ඉංග්‍රීසි අධ්‍යාපනය කාල දැම්ම, දැන් සාක්ෂරතාව තිබුන කියල හරියට සිංහලවත් බැහැ නේ? " ගුගුලනවා" කිවම ඉරෝසාන් මොකක්ද කිව්වේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සාක්ෂරතාවය වැඩි කරන්න කියල ලස්සණට තිබුණු ඉංග්‍රීසි අධ්‍යාපනය කාල දැම්ම, දැන් සාක්ෂරතාව තිබුන කියල හරියට සිංහලවත් බැහැ නේ? " ගුගුලනවා" කිවම ඉරෝසාන් මොකක්ද කිව්වේ?
    කොහෙද පොන්නයො ලස්සනට ඉoග්‍රිසි අධයාපනයක් තිබ්බෙ ??? කොළඹ තිබ්බ ස්කෝල 3-4 ක් ගාල්ලෙ 2ක් වගේ මහනුවර 1ක් ඔයිට වඩා තිබ්බ අධයාපනයක් නැ පොන්නයො..ඒවට සල්ලිකාරයන්ගෙ ළමයි ගියා අනිත් උන්ට ඒවට යන්ඩ පුලුවන් කමක් තිබ්බෙ නැ උබල වගේ ගූ පොන්නයො මොනවද දන්නෙ මෝඩ සක්කිලි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නිකං වැඩ බැරිකමට හේතු හොයන් බණ්ඩාරනායකට සිරිමාවො ට බැනලා වැඩක් නැහැ බං.

    එදා සිරිමාවෝ මැතිනියගේ දේශීය නිෂ්පාදන පුළුල් කරන ආර්ථිකය අපි අද වෙනකම් අරගෙන ආවා නම් අද අපි තමා දකුණු ආසියාවේ ජපානය 🤩🤩

    ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ ඩොලර් නැති කම 🤩

    විදේශික ශ්‍රමිකයින් කියන්නේ එකට තාවකාලික විසඳුමක් විතරයි

    අංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩි වෙන්න ඕනේ එතකොට තමා ප්‍රශ්නය විසදෙන්නේ
    (ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ මිනිස්සු පණ්ඩිත වැඩියි බං . පොඩ්ඩක් ඉවසන්න බැහැ )
     
    එහෙනම් අද මේක කියුබාවක් වෙලා :-D
    Cuba GIF by GIPHY News
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නිකං වැඩ බැරිකමට හේතු හොයන් බණ්ඩාරනායකට සිරිමාවො ට බැනලා වැඩක් නැහැ බං.

    එදා සිරිමාවෝ මැතිනියගේ දේශීය නිෂ්පාදන පුළුල් කරන ආර්ථිකය අපි අද වෙනකම් අරගෙන ආවා නම් අද අපි තමා දකුණු ආසියාවේ ජපානය 🤩🤩

    ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ ඩොලර් නැති කම 🤩

    විදේශික ශ්‍රමිකයින් කියන්නේ එකට තාවකාලික විසඳුමක් විතරයි

    අංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩි වෙන්න ඕනේ එතකොට තමා ප්‍රශ්නය විසදෙන්නේ
    (ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ මිනිස්සු පණ්ඩිත වැඩියි බං . පොඩ්ඩක් ඉවසන්න බැහැ )
    ithin ban rassawak karanna thiyena kale polima wala hitiyama arthikaya hadenawada?
     
    • Like
    Reactions: sakuntha1996

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    රටේ දේශපාලනයට ලොකුවටම ජාතිවාදය ගෙනාවෙ බණ්ඩා.

    නිදහස් අද්‍යාපනය ඉන්ග්‍රීසි මාද්‍යයෙන් රට පුරා තිබුණ වෙලාවක. ඒක සිංහල කරලා ලොකු විනාශයක් කළා අද්‍යාපන ක්ෂේත්‍රයේම.

    ඊට පස්සෙ බණ්ඩගෙ ගෑණි ජනරජ විවස්තාවක් අටවන් එන්ගලන්තෙන් වෙන් වෙලා , සමාජවාදී පිස්සුවක් නැටුවා.

    උන්ට ඕනේ උනේ සුද්දා එළවලා , සුද්දො යටත් විජිත් සමයෙ ගෙන ගිය පාලනය උන්ගෙ අතට ගන්න.

    උනුත් පට්ට හොරකම් වගයක් කළා රත්වත්තේ උන් එක්ක. නමුත් ඔය උඩ කියපු කාරනා දෙක ලොකු ඩැමේජ් එකක් උනා රටට.

    තව එකක් මහින්දට හොරකම් ,පවුල්වාදය ගැන ඉන්ටර්න්ශිප් එක ලැබුණෙත් මුන්ගෙන්ම තමයි මම හිතන්නෙ.
    රත්වත්තෙලා බණ්ඩාරනායක ලා හොරු .නිදහස් පක්ෂෙ කියන්නෙ ජාතිකත්වයෙ නාමයෙන් හොරු රස්තියාදු කාරයො ලොකු පුටුවලට ගෙනාපු පක්ෂයක් .

    මහින්දට පාරකැපුවෙත් ඔය පක්ශෙන් .

    අපෙ රටට හරියට දෙයක් කරෙ ඩී ඇස් සෙනානයක විතරයි ද මන්දා

    නිකං වැඩ බැරිකමට හේතු හොයන් බණ්ඩාරනායකට සිරිමාවො ට බැනලා වැඩක් නැහැ බං.

    එදා සිරිමාවෝ මැතිනියගේ දේශීය නිෂ්පාදන පුළුල් කරන ආර්ථිකය අපි අද වෙනකම් අරගෙන ආවා නම් අද අපි තමා දකුණු ආසියාවේ ජපානය 🤩🤩

    ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ ඩොලර් නැති කම 🤩

    විදේශික ශ්‍රමිකයින් කියන්නේ එකට තාවකාලික විසඳුමක් විතරයි

    අංකාවේ ආනයන වලට වඩා අපනයන වැඩි වෙන්න ඕනේ එතකොට තමා ප්‍රශ්නය විසදෙන්නේ
    (ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ මිනිස්සු පණ්ඩිත වැඩියි බං . පොඩ්ඩක් ඉවසන්න බැහැ )
    දෙශීය ප්‍රතිපත්තිය හොදා එත් සමාජවාදයක් ගාවගෙන කරෙ.
    අර සොවියට් යුනියන් එකෙ ක්‍රමෙ .
    ------ Post added on Jun 10, 2022 at 2:36 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ithin ban rassawak karanna thiyena kale polima wala hitiyama arthikaya hadenawada?
    මම කිව්වේ බං සිරිමාවො ගේ කාලේ බං.
    දැන් පෝලිම ගැන නෙවෙයි.

    හැම දාම පෝලිම වල ඉන්න වෙන්නේ නැහැ නේ කාලයක් යන කොට ඒ බඩු රට ඇතුළේ හැදෙනවා .

    ලගක හොදම උදාහරණය තමා කහ. ගෙන එක නෑවීතුවහම අමු කිලෝ එක 2500 ට ගියා දැන් 250 ට ත් හොයා ගන්න තියෙනවා . කාලයත් එක්ක ඒවා නිෂ්පාදනය වෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    සතුටුයි දැන් දැන් ලංකාවෙ උන්ට මේ ඇත්ත තේරෙන්න පටන් අරන් තියන එක. ඔය දේම මීට අවුරුදු ගානකට කලින් මේ එලකිරි එකේම පොස්ට් කරාම හෙල විරු කියාගත්තු පොන්සියො කුනුහරුප කියාගෙන ආවෙ. අද වෙනකොට ඒ සක්කිලියො පෝලිම් වල :lol:
    Thawamath enawa ehema un Japan, China, Russia example walata ganna kiyagena 🤭 :ROFLMAO:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    WTF කොටුවෙ පොඩි තට්ටයා 😱 මූ වැම්පයර් කෙනෙක්ද දන්නෑ 👹 නැත්තං ටයිම් ට්‍රැවලර් කෙනෙක් වෙන්න බැයිද? 🙄
    තල්දූවෙ සෝමාරාමගෙ නෑයෙක් ද දන්නෙ නෑ. සමහරවිට පුනුරුත්පත්තිය වෙන්නත් පුළුවන්. :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996