බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ට තාම හොද නෑ නේද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,182
    1
    61,546
    113
    Mother Earth
    මස් කන එක විතරක් නෙවෙයි බං. ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, කාලකන්නි කියලා කියනවා. කලින් ආත්ම වල පව් කරපු උන් මේ ආත්මේ ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙනවා කියලා කියනවා. ඔය අතරේ සමහර උපාසකයෝ ඉන්නවා හෙන උජාරුවෙන් කියනවා අවුරුදු බර ගානකට ඉස්පිරිතාලෙකට පයක් ගහලා නැහැ කියලා, බලන් ගියාම උන් හෙන ලෙඩ වාට්ටු. එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් පත්තු බැඳගෙන කුණු වේවි ඉන්න පොරවල්. කොහොමහරි බෞද්ද සංස්කෘතියේ මතයක් හදලා තියෙනවා ඉස්පිරිතාල කියන්නේ හෙනම අවුල් තැන් කියලා, දොස්තරලා කියන්නෙ මිනිස්සුන්ව ගිලගන්න එන රකුසෝ වගේ ජාතියක් කියලා. ගම් වල ඉන්න වයස මිනිස්සුන්ව එහෙම ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න පට්ට අමාරුයි. හද්දම toxic ආගමක් ඕක.
    පිස්සුද බන් බුද්ධා කිව්වේ ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ටිකෝ පරමං ධනං කියලා. නිරෝගී බව උතුම් ලාභයයි. සතුට උතුම්ම ධනයයි කියලා. බුද්ධා කවදාවත් කියලා නෑ මස් මාළු කන්න එපා කියලා. මෝඩ බෞද්දයෝ හදා ගත්තුවා ඔය. 🙂

    අපෝ කැ*යා තාම මැරිල නැද්ද
    මොකක් හරි කුජිත වැඩක් කරා නේද මේ යකා? 🤷‍♂️
    ------ Post added on Mar 15, 2025 at 10:32 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    මස් කන එක විතරක් නෙවෙයි බං. ලෙඩ්ඩු කියන්නේ පව් කාරයෝ, කාලකන්නි කියලා කියනවා. කලින් ආත්ම වල පව් කරපු උන් මේ ආත්මේ ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙනවා කියලා කියනවා. ඔය අතරේ සමහර උපාසකයෝ ඉන්නවා හෙන උජාරුවෙන් කියනවා අවුරුදු බර ගානකට ඉස්පිරිතාලෙකට පයක් ගහලා නැහැ කියලා, බලන් ගියාම උන් හෙන ලෙඩ වාට්ටු. එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් අරන් පත්තු බැඳගෙන කුණු වේවි ඉන්න පොරවල්. කොහොමහරි බෞද්ද සංස්කෘතියේ මතයක් හදලා තියෙනවා ඉස්පිරිතාල කියන්නේ හෙනම අවුල් තැන් කියලා, දොස්තරලා කියන්නෙ මිනිස්සුන්ව ගිලගන්න එන රකුසෝ වගේ ජාතියක් කියලා. ගම් වල ඉන්න වයස මිනිස්සුන්ව එහෙම ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න පට්ට අමාරුයි. හද්දම toxic ආගමක් ඕක.
    මාත් උපතින්ම බෞද්ධ වෙලත් නිරාගමික උනේ ඔය නිසා තමයි

    පටන් ගත්ත වෙලේ ඉඳන් කහ කඩ තට්ටයෝ ජුකයි ජුකයි ගා ගත්ත ගමන්

    ඉස්පිරිතාල ගැන කතා කරන්නෙ අපායවල් ගැන කතා කරනව වගේ.

    පට්ට toxic ආගමක්

    හැබැයි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව කතෝලික පියතුමන්ලා ඒ අතින් හරිම ප්‍රායෝගිකයි

    කතෝලික මිනිස්සු ලෙඩක් හැදුනම පල්ලියට ගියාම සහනයක් ලැබෙනව

    ඒ වගේම කතෝලික මිනිස්සු ජීවිතේ හරි විනෝදෙන් ගත කරන්නෙ

    නිරාගමික උනත් පිළිගන්න වෙනව ඒ අතින් කතෝලික ආගම ඉස්සරහින් ඉන්නව
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    මොකක් හරි කුජිත වැඩක් කරා නේද මේ යකා? 🤷‍♂️
    ------ Post added on Mar 15, 2025 at 10:32 PM
    ඔව් කැරි* අන්ඩපාලයෙක්. ඌට කෙල උනේම පව් පලිසන් දීලද දන්නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මාත් උපතින්ම බෞද්ධ වෙලත් නිරාගමික උනේ ඔය නිසා තමයි

    පටන් ගත්ත වෙලේ ඉඳන් කහ කඩ තට්ටයෝ ජුකයි ජුකයි ගා ගත්ත ගමන්

    ඉස්පිරිතාල ගැන කතා කරන්නෙ අපායවල් ගැන කතා කරනව වගේ.

    පට්ට toxic ආගමක්

    හැබැයි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව කතෝලික පියතුමන්ලා ඒ අතින් හරිම ප්‍රායෝගිකයි

    කතෝලික මිනිස්සු ලෙඩක් හැදුනම පල්ලියට ගියාම සහනයක් ලැබෙනව

    ඒ වගේම කතෝලික මිනිස්සු ජීවිතේ හරි විනෝදෙන් ගත කරන්නෙ

    නිරාගමික උනත් පිළිගන්න වෙනව ඒ අතින් කතෝලික ආගම ඉස්සරහින් ඉන්නව

    ඔව් බං. බොන බෙහෙත් පෙත්තේ ඉඳන් හැම එකක්ම කතෝලික රටවල් වලින් හොයාගත්ත ඒවා තමයි තියෙන්නෙ.
    නැත්නම් ඉතින් අපි හරි ඇඩ්වාන්ස් කිය කිය ගිනි මැලයක් වටේ නට නට ඉඳියි ලෙඩක් හැදුනම.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    ඔව් බං. බොන බෙහෙත් පෙත්තේ ඉඳන් හැම එකක්ම කතෝලික රටවල් වලින් හොයාගත්ත ඒවා තමයි තියෙන්නෙ.
    නැත්නම් ඉතින් අපි හරි ඇඩ්වාන්ස් කිය කිය ගිනි මැලයක් වටේ නට නට ඉඳියි ලෙඩක් හැදුනම.
    මම නිරාගමිකයි. මාව කතෝලික ආගමට හරෝ ගන්න හදන්නෙපා
     
    • Haha
    Reactions: Little Hulk