බණ්ඩාරවෙල ඉඳලා නුවරඑලිය හරහා නුවරට පාර දැන් කොහොමද?

signshop

Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    මචන්ලා බණ්ඩාරවෙල ඉඳලා නුවරඑලිය හරහා නුවරට පාර දැන් තත්වේ කොහොමද? වාහන යන්න පුළුවන්ද?
    පොඩි වාහන යන්න පුළුවන් ගානට පාර ඇරලද තියෙන්නේ?
    පුළුවන්නම් දන්න කෙනෙක් විස්තරයක් දාන්න. ලොකු හෙල්පුවක්