බණ්ඩාරවෙල චිත්‍ර ඇඳි පිරිසකට ප්‍රහාරයක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බණ්ඩාරවෙල චිත්‍ර ඇඳි පිරිසකට ප්‍රහාරයක්

    බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ චිත්‍ර ඇඳි පිරිසකට ප්‍රහාරයක්.

     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    යකොව් කරන අයට ඒක කරන්න දීපියව්...:angry:
    මොකෝ වෙන උන්ගේ සල්ලි වලින් බලෙන් අදිනවා කියලද...:nerd:
    කැමති අයනේ කරන්නේ...:rolleyes:
    ඒ වැඩේ පිළිවෙලකට වෙන්න ඕන කියල මමත් විස්වාස කරනවා...:yes:
    කරදරයක් වෙන විදියට කරනවානම් වැරදියි...:nerd:
    ඒත් ගොඩක් තැන්වල තියෙන්නේ කුහකකම...:dull:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    දවස් 2යි ටවුන් බැස්සෙ නැත්තෙ රස්තියාදු කාරයො රගන්න පටන් අරන්, හෙට වත් යන්න් ඕන :sorry::sorry::sorry:
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දවස් 2යි ටවුන් බැස්සෙ නැත්තෙ රස්තියාදු කාරයො රගන්න පටන් අරන්, හෙට වත් යන්න් ඕන :sorry::sorry::sorry:


    aththa kiyapan ubath guti kapu ekek neda?:lol: