1 වැඩිහරියක් පොහොට්ටුව.ටික දෙනෙක් අත. එකතු වෙලා ඉල්ලුවේ ඕකෙන්
ee kiyanne Jeppo gahapu game eka hari gihin nadda?

1 වැඩිහරියක් පොහොට්ටුව.ටික දෙනෙක් අත. එකතු වෙලා ඉල්ලුවේ ඕකෙන්

ee kiyanne Jeppo gahapu game eka hari gihin nadda?![]()
නෑ බං.
ඒකට එකහේතුවක් ජෙප්පෝ මාකටින් දන්නෙ නෑ උන් දන්නෙ නෑ හරියට මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා.
අනිත් කාරනය UNP එකට මුක්කු ගහන්න ගිහින් උන් උන්ගේ තැන නැති කරගත්තා. මිනිස්සු කියන්නේ JVP කියන්නේ UNP එකේ අතකොළුවක් විතරයි කියලා ඉතිං චන්දයක් දෙයිද. උං විහින් උන්ගේ තැන නැති කරගත්තා.
kela una wele minissungen prayojana ganna gihin nagathta 

![]()
නෑ බං.
ඒකට එකහේතුවක් ජෙප්පෝ මාකටින් දන්නෙ නෑ උන් දන්නෙ නෑ හරියට මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා.
අනිත් කාරනය UNP එකට මුක්කු ගහන්න ගිහින් උන් උන්ගේ තැන නැති කරගත්තා. මිනිස්සු කියන්නේ JVP කියන්නේ UNP එකේ අතකොළුවක් විතරයි කියලා ඉතිං චන්දයක් දෙයිද. උං විහින් උන්ගේ තැන නැති කරගත්තා.

නෑ බං.
ඒකට එකහේතුවක් ජෙප්පෝ මාකටින් දන්නෙ නෑ උන් දන්නෙ නෑ හරියට මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා.
අනිත් කාරනය UNP එකට මුක්කු ගහන්න ගිහින් උන් උන්ගේ තැන නැති කරගත්තා. මිනිස්සු කියන්නේ JVP කියන්නේ UNP එකේ අතකොළුවක් විතරයි කියලා ඉතිං චන්දයක් දෙයිද. උං විහින් උන්ගේ තැන නැති කරගත්තා.

උමා ඔයේ ගැටලුව බොරැවට විසාල කරලා චන්ද කඩා ගන්න බැලුවේ.. රටට බොරැ කලත් ගමට බොරැ කරන්න බෑ කියන්නෙ ඕකයි..![]()

අනිවාර්යෙන් බං. නියගෙට හිදුන ලිං ටිකත් උමාඔයට දාලා කතා කරා. වැස්සා විතරයි ඒ ටික පිරුනා. ජෙප්පොයි චමින්දයයි බැලුවේ බොර දියේ මාළු බාන්න.අනිවාර්යෙන් බං. නියගෙට හිදුන ලිං ටිකත් උමාඔයට දාලා කතා කරා. වැස්සා විතරයි ඒ ටික පිරුනා. ජෙප්පොයි චමින්දයයි බැලුවේ බොර දියේ මාළු බාන්න.

මාත් බන් උමා ඔය එකට සම්බන්ධව වැඩ කලේ... ඒකයි බණ්ඩාරවෙල පැත්තෙ ආවේ...![]()
මම හිතුවා උඹේ කෙල්ලවත් මේ පැත්තේ ඉදලා කියලා 
අනිවාර්යෙන් බං. නියගෙට හිදුන ලිං ටිකත් උමාඔයට දාලා කතා කරා. වැස්සා විතරයි ඒ ටික පිරුනා. ජෙප්පොයි චමින්දයයි බැලුවේ බොර දියේ මාළු බාන්න.
දැන් නම් ජෙප්පන්ට ඇපත් නැ...දැන් ඉතින් ආයෙ සැරයක් හෙට ඉදන් රනිලගෙ ලොවන්ඩ පටන් ගනී.. දැන් නම් ජෙප්පන්ට ඇපත් නැ...දැන් ඉතින් ආයෙ සැරයක් හෙට ඉදන් රනිලගෙ ලොවන්ඩ පටන් ගනී..
ඉල්ලපු උන්ගේ ගෙවල්වල චන්ද ටික මම හිතන්නේ. අනිවාර්යෙන් බං.
මෙහෙන් චන්ද 109 යි.ඉල්ලපු උන්ගේ ගෙවල්වල චන්ද ටික මම හිතන්නේ.

Whiskey Madame ge area eka 