බණ්ඩා උමංදාව food review 😯

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ව්‍යසායකයෙක්ලු, බිස්නස්මන් කෙනෙක්ලු. හැබැයි හැමදේම කරන්නෙ එකවුන්ට් නම්බරේ, ටෙලිෆෝන් නම්බරේ තිරයෙ දාගෙන හිඟා ක කා
    😐
    අනුන් දෙන සල්ලි වලින් වගා කරල හොඳට පතබෑවිලා අනිත් උන්ට හිඟන්නො කියල බනිනව.... බලාගෙන ගියාම සුපිරිම හිඟන්නා මෙයා තමා
    🫣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට මිනිහා රිවිව් කරන්න දන්නැ. ඌ මොනා දුන්නත් හොදයි.



    මෙතන මංඤ්ඤක්කා පිටි වලට මාරු වෙමු කියනවා. නමුත් ඕක කිසිම කමර්ෂල් වයබල් දෙයක් නෙවෙයි රටට. එහෙමකරන්න දැනට මංඤ්ඤක්කා පිටි ඇතිවෙන්න රටෙත් නැ. පොඩි ස්කේල් වලදි ගන්න අතල් ⁣රටකට ඇඩප්ට් කරන්න බැ.අනික හමුදුරුවන්ට වගේ නිකං වැඩ කරන පිරිසකුත් නැනේ

    ඇයි උබලා බෑ කියන්නෙ? උබල නෑ බෑ කියන හින්දා තමයි මුකුත් කරන්න බැරි. හාමුදුරුවො කරා නං අනිත් උන්ට බැරි මොකද. උබලගේ කම්මැලිකම. උබ කියන්නෙ ඒකටත් වැරදි ආණ්ඩුව කියලද? ඉස්සර රජ කාලෙ අපි හාල් පිටරටත් යැව්වා. අපේ මුතුන් මිත්තො ඔය අල බතල කාලා තමයි ජීවත් උනේ. තෝ ජෙප්පෙක් නේද? හැමදේම නිකන් හම්බ වෙනවනේ තොපිට. තොපි ඉන්නකන් රටක් දියුණු කරන්නෙ කොහොමද?……………..


    #ටොබයියෙක් වගේ හිතමු. #බටොයියෙක් වගේ හිතමු. #රනිල්වැඩ්ඩා 🫢🙈
     

    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    මට රෙන්ඩ හිතෙනව මේකගෙ කටට. කොහෙන්හරි කඩෙකට රින්ගල හොඩට නිකන් කෙලලා,සලිත් අරගෙන බොරුට අගේ කරලා දානවා.
    ගොඩක් එවුන් කියනවා මූගෙ පිගානට හෙන ගොඩක් දාලා තිබුනට වෙන උන් කන්න ගියාම ඒගානෙට දෙන්නෙ පොඩ්ඩයි කියලා
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    මු හිතේ බයක් නැතුව කන්න පුළුවන් වස විස නැති නිසා කියපු එකටනම් හිනා ගිය..... මේකා කන තරමක් කන්නේ වස,.....