1973 මාර්තු 27 දින ලොස් ඇන්ජලීස් හි පැවති 45 වන ඔස්කාර් සම්මාන රාත්‍රියහි සිදුවූ සිද්ධියකින් සිනමා ප්‍රේක්ශකයින් අන්දුන් කුන්දුන් විය.
මේ ලිපිය ඒ ගැනයි.
මාර්ලන් බ්‍රැන්ඩෝ... සිනමා රසිකයෙක් මේ නම නොදැන සිටිමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ මන්ද යත් බ්‍රැන්ඩෝ යනු ලෝක සිනමාවේ බිහිවූ විශිස්ඨතම නළුවෙක් බැවිනි. අපි කතා කරමු එදා ගැන...
"The Godfather" හි තමා විසින් සිදුකල විශිෂ්ඨ රංගනය හේතුව මාර්ලන් ව වසරේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.
ජයග්‍රාහිකයා ප්‍රකාශ කලා... මාර්ලන් බ්‍රැන්ඩෝ... ඒත් කෝ මාර්ලන්... ඒ වෙනුවට ඉතා සරල ස්වදේශීය ඇඳුමින් සැරසී සිටි ස්වදේශීය රූමත් කතක් වේදිකාව වෙත පිය නැගුවා...රැස්ව සිටි පිරිසෙහි මුණූ වල ඇබුල් ගතියක් පෙනෙන්න පටන් ගත්තා.. නිවේදකයින් ද අන්ද මන්ද වී බලා සිටි මොහතේ ඇය ඉතා නිර්භයව මෙම වදන් පෙල පැවසුවා.
Hello. My name is Sasheen Littlefeather. I’m Apache and I am president of the National Native American Affirmative Image Committee.
I’m representing Marlin Brando this evening, and he has asked me to tell you in a very long speech which I cannot share with you presently, because of time, but I will be glad to share with the press afterwards, that he very regretfully cannot accept this very generous award.And the reasons for this being are the treatment of American Indians today by the film industry -- excuse me -- and on television in movie re-runs, and also with recent happenings at Wounded Knee.I beg at this time that I have not intruded upon this evening, and that we will in the future, our hearts and our understandings will meet with love and generosity.
Thank you on behalf of Marlon Brando.
හෙලෝ. මගේ නම සශීන් ලිට්ල්ෆෙදර්. මම ස්වදේශිකයි. ඒ වගේම මම ජාතික ස්වදේශික ඇමරිකානු සහතික කිරීමේ රූප කමිටුවේ සභාපති වෙමි.
මම මේ සන්ද්‍යාවේ මාර්ලන් බ්‍රැන්ඩෝ මහතා වෙනුවෙන් ඉදිරිපත් වෙමි.
ඔහු මට ලබාදුන් දීර්ඝ කතාවක් මා සමඟ තිබුණත් කාලය පිලිබඳ
ගැටලුවක් ඇති බැවින් මා එය උත්සවයෙන් පසුව ඉදිපත් කරමි.
ඔහු විසින් ඉතාමත් කණගාටුවෙන් වුවත් ඉතා ත්‍යාගශීලිව පිරි නැමූ මෙම සම්මානය ප්‍රතික්ශේප කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ අද වන විට පවතින ඇමරිකානු ඉන්දියානුවන්ට චිත්‍රපට කර්මාන්තය විසින් සලකන ආකාරයයි...
{ ප්‍රේක්ෂ්කාගාරයෙන් ඉතා ප්‍රභල විරෝධයක්....} ඇය නිහඬයි.
සංයමයෙන් යුතුව, සමාවෙන්න!! තාමත් රූපවාහිනයේ මෙන්ම නැවත චිත්‍රපට පෙන්වීමේදි සිදුවන අනිසි ක්‍රියා සිදුවේ.
ඒ වගේම වූන්ඩඩ් නී හි මෑතකදි සිදුවූ සිද්ධි දාම හේතුවෙනි.
මම මේ සන්ධ්‍යාවට අනවසරයෙන් ඇතුළු නොවූ බවත්, අනාගතයේ දී අපගේ හදවත් සහ අවබෝධය, ආදරය හා ත්‍යාගශීලීභාවයෙන් එක් වේවි යැයි මා ප්‍රාර්ථනා කරමි.
මාර්ලන් බ්‍රැන්ඩෝ වෙනුවෙන් ඔබට ස්තූතියි..
මන්ද බ්‍රැන්ඩෝ යනු තමා ජීවත් වූ කාලයට ඉදිරියෙන්
දැක්මක් තිබූ ලොව හොඳම නළුවන් අතර සිටින පුරාවෘත්තයක් විය.
හැකි සෑමවිටම අනෙකා ගැන සිතන්න. අසාධාරණය පිලිකුල් කරන්න. මාර්ලන් ගෙන් අපිට ගන්න පුලුවන් ලොකුම
ආදර්ශයක් ඒක.
එම වීඩීයො පටයේ ලින්ක් එක :-