Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බණ්ඩා කියවන කතා (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1973 මාර්තු 27 දින ලොස් ඇන්ජලීස් හි පැවති 45 වන ඔස්කාර් සම්මාන රාත්රියහි සිදුවූ සිද්ධියකින් සිනමා ප්රේක්ශකයින් අන්දුන් කුන්දුන් විය.

මේ ලිපිය ඒ ගැනයි.

මාර්ලන් බ්රැන්ඩෝ... සිනමා රසිකයෙක් මේ නම නොදැන සිටිමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ මන්ද යත් බ්රැන්ඩෝ යනු ලෝක සිනමාවේ බිහිවූ විශිස්ඨතම නළුවෙක් බැවිනි. අපි කතා කරමු එදා ගැන...

"The Godfather" හි තමා විසින් සිදුකල විශිෂ්ඨ රංගනය හේතුව මාර්ලන් ව වසරේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.

ජයග්රාහිකයා ප්රකාශ කලා... මාර්ලන් බ්රැන්ඩෝ... ඒත් කෝ මාර්ලන්... ඒ වෙනුවට ඉතා සරල ස්වදේශීය ඇඳුමින් සැරසී සිටි ස්වදේශීය රූමත් කතක් වේදිකාව වෙත පිය නැගුවා...රැස්ව සිටි පිරිසෙහි මුණූ වල ඇබුල් ගතියක් පෙනෙන්න පටන් ගත්තා.. නිවේදකයින් ද අන්ද මන්ද වී බලා සිටි මොහතේ ඇය ඉතා නිර්භයව මෙම වදන් පෙල පැවසුවා.

Hello. My name is Sasheen Littlefeather. I’m Apache and I am president of the National Native American Affirmative Image Committee.

I’m representing Marlin Brando this evening, and he has asked me to tell you in a very long speech which I cannot share with you presently, because of time, but I will be glad to share with the press afterwards, that he very regretfully cannot accept this very generous award.And the reasons for this being are the treatment of American Indians today by the film industry -- excuse me -- and on television in movie re-runs, and also with recent happenings at Wounded Knee.I beg at this time that I have not intruded upon this evening, and that we will in the future, our hearts and our understandings will meet with love and generosity.

Thank you on behalf of Marlon Brando.

හෙලෝ. මගේ නම සශීන් ලිට්ල්ෆෙදර්. මම ස්වදේශිකයි. ඒ වගේම මම ජාතික ස්වදේශික ඇමරිකානු සහතික කිරීමේ රූප කමිටුවේ සභාපති වෙමි.

මම මේ සන්ද්යාවේ මාර්ලන් බ්රැන්ඩෝ මහතා වෙනුවෙන් ඉදිරිපත් වෙමි.

ඔහු මට ලබාදුන් දීර්ඝ කතාවක් මා සමඟ තිබුණත් කාලය පිලිබඳ

ගැටලුවක් ඇති බැවින් මා එය උත්සවයෙන් පසුව ඉදිපත් කරමි.

ඔහු විසින් ඉතාමත් කණගාටුවෙන් වුවත් ඉතා ත්යාගශීලිව පිරි නැමූ මෙම සම්මානය ප්රතික්ශේප කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ අද වන විට පවතින ඇමරිකානු ඉන්දියානුවන්ට චිත්රපට කර්මාන්තය විසින් සලකන ආකාරයයි...

{ ප්රේක්ෂ්කාගාරයෙන් ඉතා ප්රභල විරෝධයක්....} ඇය නිහඬයි.

සංයමයෙන් යුතුව, සමාවෙන්න!! තාමත් රූපවාහිනයේ මෙන්ම නැවත චිත්රපට පෙන්වීමේදි සිදුවන අනිසි ක්රියා සිදුවේ.

ඒ වගේම වූන්ඩඩ් නී හි මෑතකදි සිදුවූ සිද්ධි දාම හේතුවෙනි.

මම මේ සන්ධ්යාවට අනවසරයෙන් ඇතුළු නොවූ බවත්, අනාගතයේ දී අපගේ හදවත් සහ අවබෝධය, ආදරය හා ත්යාගශීලීභාවයෙන් එක් වේවි යැයි මා ප්රාර්ථනා කරමි.

මාර්ලන් බ්රැන්ඩෝ වෙනුවෙන් ඔබට ස්තූතියි..

මන්ද බ්රැන්ඩෝ යනු තමා ජීවත් වූ කාලයට ඉදිරියෙන්

දැක්මක් තිබූ ලොව හොඳම නළුවන් අතර සිටින පුරාවෘත්තයක් විය.

හැකි සෑමවිටම අනෙකා ගැන සිතන්න. අසාධාරණය පිලිකුල් කරන්න. මාර්ලන් ගෙන් අපිට ගන්න පුලුවන් ලොකුම

ආදර්ශයක් ඒක.

එම වීඩීයො පටයේ ලින්ක් එක :-

[MEDIA=youtube]2QUacU0I4yU[/MEDIA]

[QUOTE="TK Banda, post: 28289189, member: 562327"] [B]1973 මාර්තු 27 දින ලොස් ඇන්ජලීස් හි පැවති 45 වන ඔස්කාර් සම්මාන රාත්රියහි සිදුවූ සිද්ධියකින් සිනමා ප්රේක්ශකයින් අන්දුන් කුන්දුන් විය. මේ ලිපිය ඒ ගැනයි. මාර්ලන් බ්රැන්ඩෝ... සිනමා රසිකයෙක් මේ නම නොදැන සිටිමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ මන්ද යත් බ්රැන්ඩෝ යනු ලෝක සිනමාවේ බිහිවූ විශිස්ඨතම නළුවෙක් බැවිනි. අපි කතා කරමු එදා ගැන... "The Godfather" හි තමා විසින් සිදුකල විශිෂ්ඨ රංගනය හේතුව මාර්ලන් ව වසරේ හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. ජයග්රාහිකයා ප්රකාශ කලා... මාර්ලන් බ්රැන්ඩෝ... ඒත් කෝ මාර්ලන්... ඒ වෙනුවට ඉතා සරල ස්වදේශීය ඇඳුමින් සැරසී සිටි ස්වදේශීය රූමත් කතක් වේදිකාව වෙත පිය නැගුවා...රැස්ව සිටි පිරිසෙහි මුණූ වල ඇබුල් ගතියක් පෙනෙන්න පටන් ගත්තා.. නිවේදකයින් ද අන්ද මන්ද වී බලා සිටි මොහතේ ඇය ඉතා නිර්භයව මෙම වදන් පෙල පැවසුවා. Hello. My name is Sasheen Littlefeather. I’m Apache and I am president of the National Native American Affirmative Image Committee. I’m representing Marlin Brando this evening, and he has asked me to tell you in a very long speech which I cannot share with you presently, because of time, but I will be glad to share with the press afterwards, that he very regretfully cannot accept this very generous award.And the reasons for this being are the treatment of American Indians today by the film industry -- excuse me -- and on television in movie re-runs, and also with recent happenings at Wounded Knee.I beg at this time that I have not intruded upon this evening, and that we will in the future, our hearts and our understandings will meet with love and generosity. Thank you on behalf of Marlon Brando. හෙලෝ. මගේ නම සශීන් ලිට්ල්ෆෙදර්. මම ස්වදේශිකයි. ඒ වගේම මම ජාතික ස්වදේශික ඇමරිකානු සහතික කිරීමේ රූප කමිටුවේ සභාපති වෙමි. මම මේ සන්ද්යාවේ මාර්ලන් බ්රැන්ඩෝ මහතා වෙනුවෙන් ඉදිරිපත් වෙමි. ඔහු මට ලබාදුන් දීර්ඝ කතාවක් මා සමඟ තිබුණත් කාලය පිලිබඳ ගැටලුවක් ඇති බැවින් මා එය උත්සවයෙන් පසුව ඉදිපත් කරමි. ඔහු විසින් ඉතාමත් කණගාටුවෙන් වුවත් ඉතා ත්යාගශීලිව පිරි නැමූ මෙම සම්මානය ප්රතික්ශේප කර ඇත. මෙයට හේතු වී ඇත්තේ අද වන විට පවතින ඇමරිකානු ඉන්දියානුවන්ට චිත්රපට කර්මාන්තය විසින් සලකන ආකාරයයි... { ප්රේක්ෂ්කාගාරයෙන් ඉතා ප්රභල විරෝධයක්....} ඇය නිහඬයි. සංයමයෙන් යුතුව, සමාවෙන්න!! තාමත් රූපවාහිනයේ මෙන්ම නැවත චිත්රපට පෙන්වීමේදි සිදුවන අනිසි ක්රියා සිදුවේ. ඒ වගේම වූන්ඩඩ් නී හි මෑතකදි සිදුවූ සිද්ධි දාම හේතුවෙනි. මම මේ සන්ධ්යාවට අනවසරයෙන් ඇතුළු නොවූ බවත්, අනාගතයේ දී අපගේ හදවත් සහ අවබෝධය, ආදරය හා ත්යාගශීලීභාවයෙන් එක් වේවි යැයි මා ප්රාර්ථනා කරමි. මාර්ලන් බ්රැන්ඩෝ වෙනුවෙන් ඔබට ස්තූතියි.. මන්ද බ්රැන්ඩෝ යනු තමා ජීවත් වූ කාලයට ඉදිරියෙන් දැක්මක් තිබූ ලොව හොඳම නළුවන් අතර සිටින පුරාවෘත්තයක් විය. හැකි සෑමවිටම අනෙකා ගැන සිතන්න. අසාධාරණය පිලිකුල් කරන්න. මාර්ලන් ගෙන් අපිට ගන්න පුලුවන් ලොකුම ආදර්ශයක් ඒක. එම වීඩීයො පටයේ ලින්ක් එක :- [/B] [MEDIA=youtube]2QUacU0I4yU[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom