බයික්වල ට්‍රැවල් කරන උන් එන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,552
    113
    New Zealand
    පොසොන් දවසේ කොළඹ ඉදන් බයික්වලින් ගිහින් එන්න පුලුවන් තැන් ටිකක් කියපන්කෝ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පොසොන් දවසේ?
    Bike එකේ..?
    කොළඹ ඉඳලා..?


    මතක් වෙද්දි ඔලුව රිදෙනවා යකෝ එදාට මහ පාර..
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,066
    1,709
    113
    ඉතින්
    ඔන තැණකට යන්න පුලුවන්නෙ බන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,121
    113
    images
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,552
    113
    New Zealand
    පොසොන් දවසේ?
    Bike එකේ..?
    කොළඹ ඉඳලා..?


    මතක් වෙද්දි ඔලුව රිදෙනවා යකෝ එදාට මහ පාර..
    ඒකනේ බන් බයික්වල යන්නෙ. වාහනේ ගියොත් ට්‍රැෆික් සෙට් වෙනවා. දන්සලුත් කන ගමන් කොහේ හරිගිහින් එන්න බැලුවේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඒකනේ බන් බයික්වල යන්නෙ. වාහනේ ගියොත් ට්‍රැෆික් සෙට් වෙනවා. දන්සලුත් කන ගමන් කොහේ හරිගිහින් එන්න බැලුවේ.
    පොය දවස් කියලා නොබලා බයික් උස්සනවාද ලන්කාවෙ?