බණ ගෙදර බත්

thomian

Well-known member
  • May 20, 2011
    12,450
    17,544
    113

    පව් හැබැයි video එකේ ඉන්න උන්
    ------ Post added on Dec 18, 2023 at 3:08 PM
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    983
    869
    93
    Voice eke meke ekak nemei neda.. anika mokada ban kawa kiyala warada.. man ahala thiyanwa buduhamuduruwoth eya gawata ena ayata badaginne indala bana ahanna dunne na kiyala.. badaginne inna kenekta thiyana palathruak monahari kanna kiyala sangraha kala kiyala.. .. habai dan minissu bana welawa maga arala .. raata kanna balagena yanawanam hari na thama.. me video eke thathwe mokakkda kiyala api hariyata danne nane
     
    Edit ekak ban.. gon mitto ge athal tamay.. voice eka kotuwe podi hamuduruwo
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මූ කියන්නේ බණද?? අර කෙල්ලන්ගේ ජංගි ගැනයි පපුවේ දිග පළලයි පඩ ඇරපු උන් ගැනයි. අනිත් එක කන්න එනවා නම් එන්නේ බඩගිනි නිසානේ සිව්රක් පෙරවාගෙන කුණුහරප දෙසන මුන්ට වඩා පෙරේත හැත්තක්‌ තවත් ඉන්නවද? බුදුහාමුදුරුවෝත් කිවුවේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියලා වැඩක් නෑ කියලා. මුන්ට වගේ තුන්වේල හැමදාම නිකන් ලැබෙන්නේ නෑ අනිත් මිනිස්සුන්ට ඉතිං ලැබෙන වෙලාවට ඒ මිනිස්සු කනවා. මුන්ගේ බණ අහනවට වඩා හොදයි පාරේ ඉන්න බල්ලෙක්ගේ කිනිතුල්ලෝ ගලවනවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්කෝලෙ දානේ දී බුද්ධ පූජාව යද්දී අපි බෙදන් බත් කනවා, section head ඇවිත් දොරෙන් බලන් ඉදලා මොකුත් කියන් නැතුව ගියා.🫢
     
    • Like
    Reactions: thomian and Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    පව් හැබැයි video එකේ ඉන්න උන්
    ------ Post added on Dec 18, 2023 at 3:08 PM

    බණ ගෙදර, දාන ගෙදර, පන්සල් , පූජා කරන දේවල්, හාමුදුරුවරුන්ගේ වැරදි හොයන හීන් නූල් කුරුසයට මේව පේන්නේ නෑ..🤣

    https://elakiri.com/threads/දැරියන්-පහක්-දුෂණය-කල-දේවගැතිවරයෙක්-අත්අඩංගුවට….2134652/
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අඩුකුලේ අනාථයෙක් රෙකෝඩ් කරලා voice දාලා එඩිට් කරලා හතර අතේ ශෙයා කරනවා. අමුතුම මානසික ආතල් තියෙන මිනිස්සු බන් දැන් ඉන්නේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,450
    17,544
    113
    අඩුකුලේ අනාථයෙක් රෙකෝඩ් කරලා voice දාලා එඩිට් කරලා හතර අතේ ශෙයා කරනවා. අමුතුම මානසික ආතල් තියෙන මිනිස්සු බන් දැන් ඉන්නේ
    Me awurudu 2500 ta una lokuma winase tamay..

    Adu kule unta 4n & internet labuna eka