න කහාපණවස්සේන
තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
රන් කහවනු වැස්සක් වැටුණත් මේ පංචකාමයන් ගැන තෘප්තියකට පත්වෙන්නෙ නෑ.
මේ කාමයන්ගේ ආශ්වාදය හරිම ටිකයි.
නමුත් දුක් නම් ගොඩක් තියෙනවා.
බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.
Source: https://tripitaka.online/sutta/11782
වහාම ක්‍රියාත්මක වන පරිදි ****** ****** ට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි **** ****** ඊයේ (06) අලුයම 01ට පමණ ඔස්ට්‍රේලියා පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබුණි.
ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.
ඔන්ලයින් යෙදවුමක් හරහා මුල්වරට තමන් **** ***** හඳුනාගත් බවත්, පසුව රෝස් බේහි පිහිටි තම නිවසේදි ඔහු තමන්ව ලිංගික අතවරයට ලක්කළ බවටත් අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර **** ***** Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණද, එහිදි ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.
ඒ අනුව සිඩ්නි හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි **** ***** අද දෙවන වරට Sydney City පොලීසිය විසින් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය වෙත ඉදිරිපත් කෙරුණේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.
විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි ***** අළු පැහැති ටී - ෂර්ටයක් ඇඳ සිටි බවත් ඔහු අධිකරණය ඉදිරියේ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් කතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එහි වැඩිදුරටත් දැක්වුණේ ****** දෑතට මාංචු යොදා ඇති ආකාරයද නිරීක්ෂණය වු බවය.
Source: https://sinhala.adaderana.lk/

Last edited: