බතලි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
බතලි -

බතලි වගෙ උන්නාට
මගේ එෆ් එම් එකේ
දඟ මල්ල නුඹ තමයි
හරි පුදුම ආදරේ

ගැඹුරු බණ දෙසා මට මෘදු හිනා සත්තමින්
වැහි දාර වාගේම පිනා යයි කැල්මන්
සංසාර ආදරේ පින්සාර අසපුවෙන්
ගං දෑල වූවාද සිතේ මට ගල්කුළෙන්

මං තීරු පන්තියේ පීඩිතව හැපෙද්දි
වැව් තීරු වාගේම ගැඹුරේම මිදෙද්දි
කන් තීරු මාගේම මිහිරටම වයන්නී
නුඹයි මට ආදරේ අකුරු වැල් ගොතන්නී

කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ
 
Last edited:
  • Like
Reactions: thilina.rp

priyankaH

Member
Mar 1, 2016
791
70
0
බතලි -

බතලි වගෙ උන්නාට
මගේ එෆ් එම් එකේ
දඟ මල්ල නුඹ තමයි
හරි පුදුම ආදරේ

ගැඹුරු බණ දෙසා මට මෘදු හිනා සත්තමින්
වැහි දාර වාගේම පිනා යයි කැල්මන්
සංසාර ආදරේ පින්සාර අසපුවෙන්
ගං දෑල වූවාද සිතේ මට ගල්කුළෙන්

මං තීරු පන්තියේ පීඩිතව හැපෙද්දි
වැව් තීරු වාගේම ගැඹුරේම මිදෙද්දි
කන් තීරු මාගේම මිහිරටම වයන්නී
නුඹයි මට ආදරේ අකුරු වැල් ගොතන්නී

කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ

කීර්ති විදානපතිරණ උඹේ නෑයෙක් ද බන් ?
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif