~~බත්තරමුල්ලෙන් බෝඩිමක්~~

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ~~බත්තරමුල්ලෙන් බෝඩිමක්~~

    මචන්ලා මට බත්තරමුල්ල අවටින් බෝඩිමක් දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් සෙට් කරලා දියල්ලකෝ, ඒ පැත්තේ ඉන්න අය ,එළකිරි හෙල්ප් එකක් ඇඃහ්...:confused::baffled::baffled:
     
    • Like
    Reactions: Sub Zer0

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ganan wadi oya tike.pelawatta koswatta maalabe area1n balapan adu price ekakata hoynwa nam. gihillama balanna wei putho. ikman1 balala call dala balapan. thani room1k nam 10-15k wenawa.
    B U M P
     
    • Like
    Reactions: jarvis

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ganan wadi oya tike.pelawatta koswatta maalabe area1n balapan adu price ekakata hoynwa nam. gihillama balanna wei putho. ikman1 balala call dala balapan. thani room1k nam 10-15k wenawa.
    B U M P

    Mchan Malabe Kiyak wenawada??? 2 strorey house ekak kiyada? Room ekak kiyada?
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ganan wadi oya tike.pelawatta koswatta maalabe area1n balapan adu price ekakata hoynwa nam. gihillama balanna wei putho. ikman1 balala call dala balapan. thani room1k nam 10-15k wenawa.
    B U M P
    malabe nm duraii,palawaththe yanna weii ne bn
    rep+

    :confused:

    thanks
    rep+

    BUMP

    thanks
    rep+

    kottawen onedada 1k tinawa
    kottawa dura wadi mcn,
    rep+
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    බුම්ප්. මාත් හොයනවා කොල්ලුපිටිය +10km පැත්තෙන්.
     
    • Like
    Reactions: jarvis

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මාත් එකක් හොයනවා,මාලඹේ,බත්තරමුල්ල,නුගේගොඩ,නාවල,පන්නිපිටිය,මහරගම ඔය ඕනෙ ඒරියා එකක් කමක් නෑ කොලඹ යන්න පුලුවන්නම් පැයෙන්.... තනි කාමරයක්නම් වඩාත් හොඳයි,අස්පට් නැති බෝඩිමක් තියෙනවනම් කියපල්ලකො.