බත් එක්ක කන්න කටගැස්මක් (බාර්තා)

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    ඔය චුට්ට කාලා මොනා කරන්ඩද පාතිමා අක්කියොහ්
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    ඔයා දැන් සින්දු ලියන්නේ නැද්ද? මම ඔයා ලියපු සින්දුව අහන ගමන් තේ ගහනවා සමහර වෙලාවට. 🙂 ඒ සින්දුව ලස්සනයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    අද රෑට පෝක් සමග රෝස් පාන් සියරා අක්කියෝ... කමල් අන්කල්ගේ රෙසිපි එකට හැදුවේ.. 🤗

    පාට නෑ කියන්න එපා ෆ්ලෑෂරේ වැදිලා සුදු වෙලා තියෙන්නේ... 😤



    KP5PUzq.jpeg
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    අද රෑට පෝක් සමග රෝස් පාන් සියරා අක්කියෝ... කමල් අන්කල්ගේ රෙසිපි එකට හැදුවේ.. 🤗

    පාට නෑ කියන්න එපා ෆ්ලෑෂරේ වැදිලා සුදු වෙලා තියෙන්නේ... 😤



    KP5PUzq.jpeg
    Apo huththa