බඩ එන්නේ නැතුව බත් පාන් කාලා අත් දෙකයි උරහිසයි පපුවයි ටිකක් බල්ක් කරගන්න පුලුවන් වෙයිද? දැන් කරන workouts එක්ක? කැලරි අඩුවෙන් කාලා දැන් නිකන් ලෙඩ පාටක් ඇවිල්ලා.. බඩනම් සුපිරියටන බැස්සා පහුගිය මාස 7.. ඒත් එක්කම ඇගත් බැස්සා..
Bath tikak kawata aulak naane pahugiya kaalee protein thama kawe wadiyen.. 150g cooked rice kawata aulak na neda? Bada thadinweida danne na bath kaalaDirty bulk නම් කරන්න එපා. Clean bulk එකක් කරන්න. ප්‍රෝටීන් වලින් කැලරි ප්‍රමාණය වැඩි කරගන්න.
Apoo epaaචිකන් කොත්තු කාපන්
ජාතික ගීයකින් රටක් එකතු කිරීම. 1991 අැමරිකාවේ Super ball එක සහ 2023 ලංකාවේ LPL එක අැසුරින්.බඩ එන්නේ නැතුව බත් පාන් කාලා අත් දෙකයි උරහිසයි පපුවයි ටිකක් බල්ක් කරගන්න පුලුවන් වෙයිද? දැන් කරන workouts එක්ක? කැලරි අඩුවෙන් කාලා දැන් නිකන් ලෙඩ පාටක් ඇවිල්ලා.. බඩනම් සුපිරියටන බැස්සා පහුගිය මාස 7.. ඒත් එක්කම ඇගත් බැස්සා..
එහෙම වෙන්නේ නෑ. උබට energy එකත් මදි වගේ දැනෙනවානම් කන්න. නැත්තන් ලෙඩ වෙයි.Bath tikak kawata aulak naane pahugiya kaalee protein thama kawe wadiyen.. 150g cooked rice kawata aulak na neda? Bada thadinweida danne na bath kaala
Mokakda ban me kiyewwe?ජාතික ගීයකින් රටක් එකතු කිරීම. 1991 අැමරිකාවේ Super ball එක සහ 2023 ලංකාවේ LPL එක අැසුරින්.
රටක වැදගත් ක්‍රීඩා උත්සවයක් පටන් ගන්නකොට ජාතික ගීයකට හිමි වෙන්නෙ වැදගත් තැනක්. Record කරපු music එකකට ප්‍ර්‍රේක්ෂකයොයි, ක්‍රීඩකයොයි ජාතික ගීය ගයන ක්‍රමය වෙනුවට, ඉංග්‍රීසි කතා කරන සංවර්ධිත රටවල් වැඩි හරියක තමන්ගෙ ජාතික ගීය රටේ ඉන්න දක්ෂ ගායකයෙක් හෝ ගායිකාවක් එ‍්ක orchestra එකක වාදනයට live ගායනා කිරීමේ ක්‍රමය යොදා ගන්නවා.
මේ වගේ අවස්ථාවක් අදාළ ගායකයාට හෝ ගායිකාවට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. එ‍් වගේම එ‍්ක අදාළ රටේ ජනයාටත් රටක් විදිහට එකතු වෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් මේ වගේ වෙලාවක එ‍් අවස්ථාව ලැබෙන කෙනෙක් එ‍්ක තමන්ගෙම අනුහුරුවකින්, එහෙමත් නැත්නම් rendition එකකින් කියන්න උත්සාහ කරන එක සම්ප්‍රදායක්.
මේකට ගත්ත උදාහරණය බැලුවොත් ඔය තියෙන්නෙ 1991 අවුරුද්දෙ අැමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන American football වල විශාලතම තරඟාවලියෙ කුසලානය ලබා දෙන Super Ball එක පටන් ගන්නකොට Whitney Houston අැමරිකාවේ ජාතික ගීය කියපු විදිහ. කවුරුත් ඔහොම ජාතික ගීයක් කියන් නෑ කියලා දන්නවානෙ. හැබැයි Whitney ගෙ මේ rendition එක මුළු අැමරිකාවම එක කොඩියක් යට එකතු කරපු සුපිරි ගායනයක් වුණා. මොකද එ‍් වෙද්දි අැමරිකාව ගල්ෆ් යුද්ධයට අවතීර්ණ වෙලා ගිහින් තිබුණෙ දවස් 10 යි. කළු කෙල්ලෙක්ගෙ මේ අපූරු ජාතික ගී ගායනය අැමරිකන් හමුදාවේ බඳවා ගැනීම් ඉහළ යන්න, කළු සුදු ජාතීන් අතර ගැටුම අඩු වෙන්න, රට ගැන හැඟීම වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වුණා.
හැමදාම අහලා තිබුණ වචන ටිකක් වුණත් Whitney ගෙ ගායනය නිසාත්, ගල්ෆ් යුද්ධය නිසාත් එ‍් වචන ටිකට නියම අරුතක් ලැබුණා. මේ කොටසෙ සරල අර්ථය ගත්තොත් මෙහෙමයි එන්නෙ. (අැමරිකා-බ්‍රිතාන්‍ය යුද්ධයේ එක රෑක මුහුදෙ නැවක සිර කරලා හිටපු කෙනෙක් දැකපු දේවල් අැසුරින් ලියපු වචන පේළියක් තමයි අද අැමරිකාවේ ජාතික ගීය වෙලා තියෙන්නෙ. අැමරිකාව එ‍් යුද්ධය පටන් ගද්දිම මුහුද අසල තියෙන තමන්ගෙ කඳවුරක මහා විශාල කොඩියක් මහලා අහසට ඔසවලා තියන්න කටයුතු කළා.)
And the rocket's red glare, the bombs bursting in air
Gave proof through the night that our flag was still there
O say does that star-spangled banner yet wave
O'er the land of the free and the home of the brave
එ‍්ක සිංහලෙන් කිව්වොත් මෙහෙමයි.
Rocket වල රක්ත වර්ණ අාලෝකය,
අහසේ පුපුරා යන බෝම්බ (වල එළිය)..
මුළු රෑ පුරාම අපේ ධජය
තවමත් ලෙල දෙන බවට සාක්ෂියක් වුණා..
අදටත් එ‍් තාරකා ලකුණු විහිදුණු
(අැමරිකානු) ධජය
එදා වගේම අහසේ ලෙල දෙනවා..
නිදහසේ භුමිය,
වීරවරයන්ගේ නිවහන (වූ අැමරිකාව) ට ඉහළින්..
ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වයට මේ අවස්ථාව සෑහෙන සමානකමක් තියෙනවා කියලා කාට වුණත් තේරෙනවා අැති. අපිත් ඉන්නෙ ලොකු අර්බුදයකින් ගොඩ එන්න වෙර දරන අවස්ථාවක. අපේ රටේ ජාතීන්, අාගම් අතරත් ගැටලු නැතිවම නෙවෙයි. ක්‍රිකට් කියන්නෙ අපේ ජනප්‍රියම ක්‍රීඩාව. LPL කියන්නෙ එ‍්කෙ අපිට පවත්වන්න ලැබෙන ලොකුම තරඟාවලිය කියලත් හිතන්න පුළුවන්. අපේ ජාතික ගීයෙත් අැමරිකාවේ ජාතික ගීයෙ වගේම එකමුතුකම, ධෙෙර්යය, ශක්තිය, නොපසුබට වීර්යය වගේ මේ අවස්ථාවට ගැළපෙන තේමා ගොඩක් තියෙනවා.
ඉතින් ජාතික ගීයක් මේ වගේ අවස්ථාවක වෙනදාට වඩා ටිකක් වෙනස් විදිහට, එ‍් වචනවලට අලුත් අරුතක් ලැබෙන විදිහට ගායනා කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අවුල තියෙන්නෙ එ‍්කට ගෞරවයක්, වටිනාකමක් දෙන විදිහට එ‍්ක කරන එක. උමාරාගෙ ගායනයෙ තිබුණ අඩුපාඩුව එ‍්කයි. වෙනස් විදිහකට කියන එක ප්‍රශ්නයක් නෑ, හැබැයි උමාරාගෙ Rendition එකේ තිබුණෙ ලංකාව ගැන අපි කාට වුණත් තියෙන ඍණාත්මක හැඟීම් වැඩි කරන තත්ත්වයක්. අන්න එ‍්කයි මෙහෙම එ‍්ක විහිලුවක් වුණේ.
අැමරිකාවේත් ඔය වගේම පසුකාලීනව ජාතික ගීය කියන්න ගිහින් විහිලුවක් වුණ ගායකයො ගායිකාවෝ සෑහෙන හිටියා/ඉන්නවා. හැබැයි අදටත් කාටත් මතක තියෙන්නෙ Whitney එදා ජාතික ගීය ගායනා කරපු විදිහ. ලංකාවෙ ජාතික ගීයත් එ‍් වගේම අපිට හැඟීමක් දැනෙන විදිහට, එ‍්කෙ තියෙන අපි කවුරුත් දන්න වචන ටිකට අලුත් අරුතක් ලැබෙන විදිහට කියන්න පුළුවන් කෙනෙක් හිටියා නම් 1991 දි අැමරිකාව වගේ එකතු වෙන්න අපිටත් පුළුවන් වේවි. හැබැයි අවාසනාවකට එහෙම වෙන පාටක් පේන්න නැහැ.
Ela mata ehema enegry nathi aulak na. Mata tikak bulk kereganna ona. Aith bath paan kawoth bada eida kiyala bayayiඑහෙම වෙන්නේ නෑ. උබට energy එකත් මදි වගේ දැනෙනවානම් කන්න. නැත්තන් ලෙඩ වෙයි.
Bath paan 0 ban anith ewa kaawaFollow karapu Diet eka danna machan matath
gonaකැරි කෑවට බඩ එන්නෙ නෑ, හැබැයි ඇතුලෙ ගියොත් නම් බඩ වෙනවා
බඩ එන්නේ නැතුව බත් පාන් කාලා අත් දෙකයි උරහිසයි පපුවයි ටිකක් බල්ක් කරගන්න පුලුවන් වෙයිද? දැන් කරන workouts එක්ක? කැලරි අඩුවෙන් කාලා දැන් නිකන් ලෙඩ පාටක් ඇවිල්ලා.. බඩනම් සුපිරියටන බැස්සා පහුගිය මාස 7.. ඒත් එක්කම ඇගත් බැස්සා..
Dan itin bath 150g-200g wage kanawa anith curries ekka protein nam e gaanata gannawa natural. Bada awama adu kaeagatte kohomada ban?කොහොමද දැනට ඩයට් එක ? මගේ බඩ චුට්ටක් එන්න ගත්ත වගේ.