බත් දන්සල්

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    බත් දන්සල්වල මාර කෑම නාස්තියක් වෙන්නෙ නේද සින්හලයො. කෑදරකමට කොත ගහලා බෙදාගෙන ඒකෙන් බාගයක් කාලා විසිකරනවා.
    උයන බත්මාලු වලින් 25% + යන්නෙ කුනුගොඩට
    ඊට වැඩිය හොදයි අනාත නිවාස , වැඩිහිටි නිවස වලට ඕවා බෙදලා දුන්නානම්
     

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    පෙරේත කමට ගොඩක් ඉල්ලා ගන්නවා.ඊට පස්සේ රස නැති උනාම විසි කරනවා.
    ඔව් ඕක තමයි වෙන්නෙ. ඔය කල්දේරම් බතේ කොහොමත් රස නෑ හදිසියට උයද්දි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෑදරකමට පෝලිමේ ඉඳලා බත් පැකට් දෙක තුන ඉල්ලන් ඇවිල්ලා කන්න කෙනෙක් නැති නිසා අහල පහල එවුන්ට බලෙන් බෙදන අයත් ඉන්නව. ගෙදර උයපු මනුස්සයෙක් ආපහු මලජරාව කන්නෙ නෑනෙ. විසිකරනව
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔව් ඕක තමයි වෙන්නෙ. ඔය කල්දේරම් බතේ කොහොමත් රස නෑ හදිසියට උයද්දි
    ලංකාවේ උන්ගේ මොකට ගියත් පෙරේත කමක් තියෙන්නේ. තමන්ට අවශ්‍යද නැත්ද කියලා නැහැ නිකං දෙනවා නම්. දන්සලයි බුද්දාගම අතරයි සම්බන්දෙකුත් නැහැ. දෙන එවුන් දෙන්නේ ෂෝ එකට කන එවුන් කන්නේ පෙරේත කමට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    පෙරේතකම කෝමද කියන්නේ දන්‍සැල් යන්නම වාහන රෙන්ට් ඵකට ගන්න උන් ඉන්නව.😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    බත් දන්සල්වල මාර කෑම නාස්තියක් වෙන්නෙ නේද සින්හලයො. කෑදරකමට කොත ගහලා බෙදාගෙන ඒකෙන් බාගයක් කාලා විසිකරනවා.
    උයන බත්මාලු වලින් 25% + යන්නෙ කුනුගොඩට
    ඊට වැඩිය හොදයි අනාත නිවාස , වැඩිහිටි නිවස වලට ඕවා බෙදලා දුන්නානම්
    ඇයි වැඩියෙන් දෙන්නේ ඉතින් , බත් කෝප්පය්ක් දුන්නම් ඇති ඔය වෙසගනන් හැම ජරාවම කාල හැම ජරාවම බීලා පෙරේතකමට එන්නේ මිසක් බඩගින්නට නෙමෙයි
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔව් ගිය පාර බැරල් තුනක් පුරෝලා වේස්ටේජ්.පුංචි ළමයින්ට බෙදන එක තමයි වැඩිපුර අපතේ යන්නේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොප්පයයෛ ගහන්නෙ එක පිගානට මදි නම් ආයෙ එන්න කියනව
    උපරිම බත් කිලො 1 වගෙ අපතෙ ගියෙ හාල් කිලො 100 ක දන්සලක
     
    • Wow
    Reactions: Honda.putha