කාලෙකට කලින් නම් සුපර් මාකට් වල / Bakery outlet වල රෑ 8න් පස්සේ bakery foods 50% discount දානවමම මේ ගැන කියන්න හිටියා කීප දවසක ඉඳන්. අපේ ඔෆිස් එකට පේනව කාගීල්ස් සුපර්මාකට් එකක පිළිකන්නක්. නිතර දකිනව කල් ඉකුත් උන බනිස් එහෙම ගෝනි ගණන් තියෙනවා කුණු ට්‍රැක්ටරේට පටවන්න
ලගකදී නම් එහෙම එකක් දැක්කේ නෑ
නරක් වෙන්න ලග එලවලු පලතුරු නම් Keells එකේ half price pack හදල තියනව සමහර වෙලාවට