බත් දන්සැලක් දී මිනී මරාගනී..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි

    දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි​

    මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහරදීම සිදුකර ඇති බවය.

    පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙකි.

    තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

    ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර තිබේ.

    එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බව වාර්තා වේ.

    එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා අවමගුලකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

    මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට ගොස් තිබේ.

    එහිදී මාර්ගයේ රැකසිටි සැකකරුවන හෙල්මටයෙන් පහර කෑ පුද්ගලයා මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ.

    මෙම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

    සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    නීතිය වල් වැදුනා ම මෙහෙම තමා
    සුද්ද බලන් ඉද්දි සුද්දීව දුෂණය කරලා මරලා දාන්නේ

    නිතිය තාජු රගර් ඩීන් උනාමද
    නිතිය රතු පස් යට ඩොන් උනාමද
    නිතිය මොර ටැංකියට වටුනාමද
    නිතිය උඩින් රොකට් ගියාමද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සුද්ද බලන් ඉද්දි සුද්දීව දුෂණය කරලා මරලා දාන්නේ

    නිතිය තාජු රගර් ඩීන් උනාමද
    නිතිය රතු පස් යට ඩොන් උනාමද
    නිතිය මොර ටැංකියට වටුනාමද
    නිතිය උඩින් රොකට් ගියාමද
    ඒ කාලේ දන්සැල වල මරා ගත්තා ද?🤣
     
    • Wow
    Reactions: NRTG and amino

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි

    දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි​

    මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහරදීම සිදුකර ඇති බවය.

    පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුත්‍රයා මෙලෙස මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති අවිවාහක තරුණයෙකි.

    තුවාලකරු වූ පියා වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

    ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර තිබේ.

    එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බව වාර්තා වේ.

    එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා අවමගුලකට සහභාගිවීම සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

    මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිට ස්ථානයට ගොස් තිබේ.

    එහිදී මාර්ගයේ රැකසිටි සැකකරුවන හෙල්මටයෙන් පහර කෑ පුද්ගලයා මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ.

    මෙම පහරදීම සිදුකර ඇත්තේ පියාගේම සහොදරයෙකු බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

    සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
    Thambi scene
     
    • Wow
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    // ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බව වාර්තා වේ.//
     
    • Like
    Reactions: NRTG

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93

    ගුටි දන්සැල්
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    wanara wikrama! kolla mala. dan helmat kareyo awurud 25k withara hira gedara puke arawaganna epai.,

    marichcha ekage un salli tikak wisi karala arunta daily puke arawannana ona! pagawa aran janadipathi samawa denna ba kiyala thibbata puke arinna ba kiyala na ne!
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මොනවද බං මේ දාන නිව්ස් වල හෙඩින්. මේක දන්සල ඉවර වෙලා රෙස්ටෝරන්ට් එකක බීලා එතන වලියක් ගිහින් එතනිනුත් ආපහු මලගෙදරක යද්දි මග රැකන් ඉඳලා සිද්ධ වුන එකක්. ඒ වුනාට හෙඩින් එකේ තියෙන්නේ දන්සලකදි මිනී මරාගත්තා කියලා. ඒ අස්සේ එකෙක් නැට්ට පාගන් අහනවා ඒ කාලේ දන්සල් වල මරාගත්තද කියලා. ආයේත් ඉතින් මොකුත් කියවන් නැතිව වහල් මානසිකත්වෙන් නිවුස් බලනවා කියන්න මීට වඩා උදාහරණ මොනවටද :lol: :lol: :lol:
     
    • Haha
    • Sad
    Reactions: Candid-B and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    දන්සැලේදි නෙවෙයිනෙ.. බොරු නිව්ස්??
    මොනවද බං මේ දාන නිව්ස් වල හෙඩින්. මේක දන්සල ඉවර වෙලා රෙස්ටෝරන්ට් එකක බීලා එතන වලියක් ගිහින් එතනිනුත් ආපහු මලගෙදරක යද්දි මග රැකන් ඉඳලා සිද්ධ වුන එකක්. ඒ වුනාට හෙඩින් එකේ තියෙන්නේ දන්සලකදි මිනී මරාගත්තා කියලා. ඒ අස්සේ එකෙක් නැට්ට පාගන් අහනවා ඒ කාලේ දන්සල් වල මරාගත්තද කියලා. ආයේත් ඉතින් මොකුත් කියවන් නැතිව වහල් මානසිකත්වෙන් නිවුස් බලනවා කියන්න මීට වඩා උදාහරණ මොනවටද :lol: :lol: :lol:

    උබලා දෙන්නට සිංහල කියවගන්න බැරිද නැත්නම් ඇස් වල ලෙඩක් ද?:unsure:

    බත් දන්සැලක් දී මිනී මරාගනී..​

    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    ඉවසිල්ලක් නැතිකමේන්, එකෙක් පරලොව අනික් උන් හිරේ ........... :-(