බත් බැලයෝ පලා යති

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බත් බැලයෝ පලා යති

රාජ්‍ය මාධ්‍ය අල්ලාගෙන සිටි බත් බැලයෝ පලා යති..! ‘කිසිවෙකුට හිංසා කරන්න එපා’; ජනමාධ්‍ය ඇමැති මංගල ඉල්ලයි..! - රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දෙයි..!!

මරා-සිරා ජුන්ටාව නීති විරෝධී බව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද සවස දුන් තීන්දුවත් සමග 26 දා රාත්‍රී රාජ්‍ය මාධ්‍යවලට බලහත්කාරයෙන් ඇතුළු වී සිටි බත් බැලයන් ආ ගිය අතක් නැතිව සැඟවී ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව අනුව පිස්සු ජනාධිපතියා දුන් අනෙකුත් තීන්දු සියල්ලද නීති විරෝධී ඒවා වන බැවින් ඒ නියෝග පිළිපැද ඇති සියළු දෙනා අලි අමාරුවක වැටී තිබේ.
මේ අනුව අයිටීඑන් නාලිකාව අල්ලාගෙන සිටි සුධර්මන් රදළියගොඩ හෙවත් යකඩ සුදා ද, ලේක් හවුසියට කඩා වැදී එය අල්ලාගෙන සිටි වසන්තප්‍රිය රාමනායක සහ දිනේෂ් දොඩංගොඩ බාන ද, ජාතික රූපවාහිනිය අල්ලාගෙන සිටි සරත් කෝන්ගහගේ ද ආගිය අතක් නැතැයි අප වාර්තා කරුවෝ පවසති.
එම මාධ්‍ය ආයතන වල සිටි නීත්‍යාණුකූල පාලකයෝ යලි ඒ ඒ් ආයතන වල පාලනය බාර ගැනීමට ඉදිරිපත් වී ඇති අතර ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටින්නේ මේ ආයතන බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි නීති විරෝධී පුද්ගලයන්ට කිසිදු හිංසාවක් නොකරන ලෙසයි.
මේ අතර නඩු තීන්දුව ජය ගත් බව විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් බව අප ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,631
    113
    3VQMOfz.jpg
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    පිළියන්දල නම් රතිඤ්ඤා සද්දයක් ඇහුනෙ නෑ
    අනිත් එක මංගල ජනමාධ්‍ය ඇමති නෙමෙයි
    එයා නිකම්ම මන්ත‍්‍රී :lol::lol:
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මේ අතර නඩු තීන්දුව ජය ගත් බව විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් බව අප ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති.

    zcxCLXd.png
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පිළියන්දල නම් රතිඤ්ඤා සද්දයක් ඇහුනෙ නෑ
    අනිත් එක මංගල ජනමාධ්‍ය ඇමති නෙමෙයි
    එයා නිකම්ම මන්ත‍්‍රී :lol::lol:

    aneda kiyanne :yes::yes::yes::yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජ්‍ය මාධ්‍ය අල්ලාගෙන සිටි බත් බැලයෝ පලා යති..! ‘කිසිවෙකුට හිංසා කරන්න එපා’; ජනමාධ්‍ය ඇමැති මංගල ඉල්ලයි..! - රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දෙයි..!!

    මරා-සිරා ජුන්ටාව නීති විරෝධී බව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද සවස දුන් තීන්දුවත් සමග 26 දා රාත්‍රී රාජ්‍ය මාධ්‍යවලට බලහත්කාරයෙන් ඇතුළු වී සිටි බත් බැලයන් ආ ගිය අතක් නැතිව සැඟවී ඇතැයි වාර්තා වේ.
    ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව අනුව පිස්සු ජනාධිපතියා දුන් අනෙකුත් තීන්දු සියල්ලද නීති විරෝධී ඒවා වන බැවින් ඒ නියෝග පිළිපැද ඇති සියළු දෙනා අලි අමාරුවක වැටී තිබේ.
    මේ අනුව අයිටීඑන් නාලිකාව අල්ලාගෙන සිටි සුධර්මන් රදළියගොඩ හෙවත් යකඩ සුදා ද, ලේක් හවුසියට කඩා වැදී එය අල්ලාගෙන සිටි වසන්තප්‍රිය රාමනායක සහ දිනේෂ් දොඩංගොඩ බාන ද, ජාතික රූපවාහිනිය අල්ලාගෙන සිටි සරත් කෝන්ගහගේ ද ආගිය අතක් නැතැයි අප වාර්තා කරුවෝ පවසති.
    එම මාධ්‍ය ආයතන වල සිටි නීත්‍යාණුකූල පාලකයෝ යලි ඒ ඒ් ආයතන වල පාලනය බාර ගැනීමට ඉදිරිපත් වී ඇති අතර ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටින්නේ මේ ආයතන බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි නීති විරෝධී පුද්ගලයන්ට කිසිදු හිංසාවක් නොකරන ලෙසයි.
    මේ අතර නඩු තීන්දුව ජය ගත් බව විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් බව අප ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති.

    ඒ උබේ රෙපියුටෙෂන් ලිස්ට් එක දාපන්කෝ බලන්න ... අසයි බං
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    UNP ආතල්