බත්_පැකට්_නගී

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සහල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ යාම නිසා බත් පැකට්ටුවක මිල හෙට (19) සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.

    බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන්නේදැයි නෙත් නිවුස් මෙහි දී ඔහුගෙන් ප‍්‍රශ්න කළා.

    එහිදී ඔහු සඳහන් කළේ තමන්ගේ සංගමයට පෙර රජය මේ පිළිබඳව අවධානය යොමු කර යුතුව තිබූ බවයි. එහෙත් රජය එම බර ජනතාව මත පටවා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

    nethfm
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රට වෙනුවෙන් ඉවසන්න :yes:
    මිස්ට ක්ලීන් ඉක්මනටම අපිට කන්න පරිප්පුයි නිකං බතුයි දෙනවා
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    දැන් හාල් මිල 50 ට බැස්සත් ඔකුන් රු 10 අඩු කරන්නේ නෑ නේ.

    ඒ ඉස්සර.:growl:. දැන් යහපාලනය රජ කරන්නේ :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ සුද්ද කරපු මහ බැංකුව ආයිත් පුරවන්න එපැයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මත්තල ගබඩා කල හාල් බියර් කම්පැනි එකට විකුණලා දැන් මිනිස්සුන්ට කන්නවත් හාල් නැහැලු:lol:

    පොනිල එහෙන් මුළු රටම විකුණලා හොරකන් කරන කොට හිටන් මෙහෙන් පවුලේ බිස්නස් එකේ ලැබේ වැඩි කරගන්නවා :lol::lol:

    මේ තක්කඩි පත්කරගත්ත බත්කන හරක්ට ඉස්සරහට තණකොළ තමා ඇත්තටම කන්න වෙන්නේ :dull:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    රට වෙනුවෙන් ඉවසන්න :yes:
    මිස්ට ක්ලීන් ඉක්මනටම අපිට කන්න පරිප්පුයි නිකං බතුයි දෙනවා

    :dull::dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලක්සේ පන්නලා පඩි ගන්න අයට රු 10 නතින් මචන්

    වේලකට 10 යි
    දවසට 30
    මාසෙට 900 යි
    ලක්සෙ පඩි ගන්න අයට දැන් ගන්න වෙන්නේ 99 100 යි බං :(
    හයියෝ :dull:
     

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මරුසිරා;21038419 said:
    මත්තල ගබඩා කල හාල් බියර් කම්පැනි එකට විකුණලා දැන් මිනිස්සුන්ට කන්නවත් හාල් නැහැලු:lol:

    පොනිල එහෙන් මුළු රටම විකුණලා හොරකන් කරන කොට හිටන් මෙහෙන් පවුලේ බිස්නස් එකේ ලැබේ වැඩි කරගන්නවා :lol::lol:

    මේ තක්කඩි පත්කරගත්ත බත්කන හරක්ට ඉස්සරහට තණකොළ තමා ඇත්තටම කන්න වෙන්නේ :dull:
    beer hadanna hal walinda bn:oo:
    :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම යන් දැන් හාල් කිලෝ එක 100 පැනල, වද පොන්සිය හාල් පිට රටින් ආනයනය කරන්ඩත් පටන් අරන්, මහින්ද පොහොර 350 දීල රට සහලින් ස්වයපොශිත කරපු එක වැරදි උනානෙ මීහරක්ට දැන් ඉන්දියාවෙන් හාල් ගෙන්නගෙන කාපියවු,එතකොට ලක්ශ 62කේ මීහරක් රැලට වෙනස උදාවෙයි, තව ඉස්සරට හාල් කිලෝ එක 150 විතර ගියාම තමයි වෙනස උදා වෙන්නෙ...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය පකේ ආණ්ඩුවට හෙන ගහපන්
    චන්දෙ දීපු උන්ට ත් ගහපිය හෙන
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ගොවියෙක්ගෙ පුතෙක් රජ වුනා විතරයි මතක
    කන්ට හාලුත් නෑ
     

    Similar threads