බත්_පැකට්_නගී

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;21038419 said:
    මත්තල ගබඩා කල හාල් බියර් කම්පැනි එකට විකුණලා දැන් මිනිස්සුන්ට කන්නවත් හාල් නැහැලු:lol:

    පොනිල එහෙන් මුළු රටම විකුණලා හොරකන් කරන කොට හිටන් මෙහෙන් පවුලේ බිස්නස් එකේ ලැබේ වැඩි කරගන්නවා :lol::lol:

    මේ තක්කඩි පත්කරගත්ත බත්කන හරක්ට ඉස්සරහට තණකොළ තමා ඇත්තටම කන්න වෙන්නේ :dull:

    මේකත් අතයට බිස්නස් එකක් කියලයි ආරන්චි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    සහල් මිල සීඝ‍්‍ර ලෙස ඉහළ යාම නිසා බත් පැකට්ටුවක මිල හෙට (19) සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.

    බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමෙන් පාරිභෝගිකයින් පීඩාවට පත් නොවන්නේදැයි නෙත් නිවුස් මෙහි දී ඔහුගෙන් ප‍්‍රශ්න කළා.

    එහිදී ඔහු සඳහන් කළේ තමන්ගේ සංගමයට පෙර රජය මේ පිළිබඳව අවධානය යොමු කර යුතුව තිබූ බවයි. එහෙත් රජය එම බර ජනතාව මත පටවා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

    nethfm

    apo owa awlak ne dan pere kahari iri tika sudu karala prashna wisadanala tiyenne. sim wala gana wedi karala horakam wenne nethi kala......

    car wala gana wedi karala hemotama car danna adayamak athi kala...... :lol::lol::lol::lol::lol::lol:

    itin ehew eke bath packet ekak wedi kala ma moko wenn e ban
     

    Similar threads