බතික් බයියො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කරන බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමිටු රැස්වීමකට ඊයේ (10දා) එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
    Source-

    මොන පකේ වැඩද බං මේ, අර මැටි ඇමතිවත් ෆෝම් කරා ලංකාවෙ ගෝතයො, ඕවා කරා කියලා රට දියුනුවෙයිද, වෙහිකල් ස්පෙයාපාට්ස් කම්පැනියක්වත් හදන්නෙ නැත්තෙ ඇයි මුන් ප්‍රයිවට් කම්පැනි පූට්ටු කරගන්නෙ නැතිව, ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තත් ප්‍රයිවට් කම්පැණි එක්ක50% ඒවා, ගිවිසුම් ගහන්නෙත් ඇමති කොමිස් කුට්ටිය ගිලලා දේශීය සම්පත් කුණුකොල්ලෙට පිටරටට යන විදියට. 😞

    ගෝටාගෙ කුනුවලින් බලශක්තිය නිපදවන මොකද්ද එකට මොකද උනේ කියලා දන්න එකෙක් කියපල්ලකො
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api yanne gal yugayata, arahen mati, bathik, biththiwala chithra, gewal gane gihilla surangana katha kiyanawa. thiyana wananthara tika kapanawa.
    hiru , derana,sirasa alan media show thiyan rate janathawata athal denawa

    dan ahanna epa puthono, anura kuamara janapathi unanam harida kiyala. un denna janapathi unath echcharai, Sirisenayath echcharai,

    eka deyai kiyanna thiyenne , kotinma rata hadanna kiyala mic wala ellila berihan dena ewun sakkili horikada kujeetha wesa ballo. hema ekama ballo wage kunu wela marenna ona ratata karana boruwata, eka sakkiliyek wath me rata goda ganne ne.
     
    • Like
    Reactions: Lankaputhra16

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,229
    113
    එකමත් එක රටක
    ඕවා කවදාකවත් කරන්න පුලුවන් වැඩ නෙවෙයි බන්. ඕවා කරන්න ගියොත් ඉල්ලන් කන්න වෙන්නේ.
    ප්‍රවර්දනය නීති දාල කරන්න ඕන දේවල් නෙවෙයි. මූ හරක දැනගන්න ඕනේ මිනිස්සු කැමැත්තෙන් ඕවා අදින තැනට ගෙන්න.
    පාරේ පොලිසියෙන් දැයි වැඩට යන උන්ගේ රෙද්ද බලන්න ඔහොම ගිහින්. :baffled: 🐮
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මනුස්සයට හම්බුන ඇමතිකමෙන් මොනවහරි වැඩක් කරන්න හදනව උට පුලුවන්ද වාහන කම්පැනි දාන්න උන්ද බතික් ඇමති නෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    redde bathik ban
    godak un hariyata product ekak hadanne na

    ekko redda very cheap natnam dye hari na wash karanakota hedi hedi yanawa

    redde bathik ban
    godak un hariyata product ekak hadanne na

    ekko redda very cheap natnam dye hari na wash karanakota hedi hedi yanawa
    ඕම කේස් හන්දා තමයි මිනිස්සු ඕවා අදින්නෙ නෑත්තෙ නිතරම,

    api yanne gal yugayata, arahen mati, bathik, biththiwala chithra, gewal gane gihilla surangana katha kiyanawa. thiyana wananthara tika kapanawa.
    hiru , derana,sirasa alan media show thiyan rate janathawata athal denawa

    dan ahanna epa puthono, anura kuamara janapathi unanam harida kiyala. un denna janapathi unath echcharai, Sirisenayath echcharai,

    eka deyai kiyanna thiyenne , kotinma rata hadanna kiyala mic wala ellila berihan dena ewun sakkili horikada kujeetha wesa ballo. hema ekama ballo wage kunu wela marenna ona ratata karana boruwata, eka sakkiliyek wath me rata goda ganne ne.
    Ape Inna lecturerlath oowa Hari kiyla post share krnwa, okkomala pollayo
    ඕවා කවදාකවත් කරන්න පුලුවන් වැඩ නෙවෙයි බන්. ඕවා කරන්න ගියොත් ඉල්ලන් කන්න වෙන්නේ.
    ප්‍රවර්දනය නීති දාල කරන්න ඕන දේවල් නෙවෙයි. මූ හරක දැනගන්න ඕනේ මිනිස්සු කැමැත්තෙන් ඕවා අදින තැනට ගෙන්න.
    පාරේ පොලිසියෙන් දැයි වැඩට යන උන්ගේ රෙද්ද බලන්න ඔහොම ගිහින්. :baffled: 🐮
    පොලිසියත් රාජ්‍ය ආයතනයක්
    එයාලත් එදාට බතික් අදින්නෙ
    ඒ මනුස්සයට හම්බුන ඇමතිකමෙන් මොනවහරි වැඩක් කරන්න හදනව උට පුලුවන්ද වාහන කම්පැනි දාන්න උන්ද බතික් ඇමති නෙ.
    බිත්තර ඇමති කියයි හැමෝම දවසට බිත්තරේ ගානෙ කන්න ඕන කියලා.
    මන් කීවෙ අපි සර්ව පත්කරෙ රට ජපානෙ වගේ දියුණූ කරන්නනෙ,
    ස' දැනගන්න එපැයි ඉර්‍ඉන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    අපි පැතුවේ ලී ක්වාන් යූ කෙනෙක්. ඒත් ලැබුනේ ...................................................................
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,229
    113
    එකමත් එක රටක
    ඒ මනුස්සයට හම්බුන ඇමතිකමෙන් මොනවහරි වැඩක් කරන්න හදනව උට පුලුවන්ද වාහන කම්පැනි දාන්න උන්ද බතික් ඇමති නෙ.
    ඉතින් ඒකට බලෙන් බතික් අන්දලා හරියනවද බන් ??
    සෞඛ්‍ය ඇමති බලෙන් බෙහෙත් දෙනවද.
    ඔන්න මුදල් ඇමති හැමෝටම සල්ලි බෙදාගෙන යනවා වගේ වැඩක් නම් අපි අගය කරනවා.. :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    හොඳ වැඩේ ... ඔකුන්ගෙ පඩියෙන් කපල බලෙන් රෙදි දෙන්න ඕන ඇඳන් වරෙන් කියල

    මල් මල් ජංගි ටිකක් මහල ඉරාජ්ල වගෙ පොන්නයින්ට අන්දල තව සින්දු කරවන්න ඕන
     
    • Like
    • Haha
    Reactions: Mohowk and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    කොහොමද රජයේ කන්තොරු වල අය බතික් ඇදලා අවුරුදු උත්සවයක් වගේ තියෙනකොට.
     
    • Like
    Reactions: Mohowk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒකට බලෙන් බතික් අන්දලා හරියනවද බන් ??
    සෞඛ්‍ය ඇමති බලෙන් බෙහෙත් දෙනවද.
    ඔන්න මුදල් ඇමති හැමෝටම සල්ලි බෙදාගෙන යනවා වගේ වැඩක් නම් අපි අගය කරනවා.. :lol:
    බලෙන් ඇන්දුවේ නැත්තං ඕකුන් ඕව අඳින්නේ නෑ නෙ :yes: දැන් ඕකෙන් බතික් වැඩ කරන උන්ට වැඩ හම්බුවෙනව ඇඳුම් ලක්ෂ ගානක් විකිනෙනව බතික් කර්මාන්තෙ නගාහිටවපු බතික් ඇමති හැටියට දයාසිරි ඉතිහාසගත වෙනව පස්සේ දවසක උන්ම එකතුවෙලා දයාසිරිට "ජනරංජන බතික් අභිමානි" වගේ සම්මානයක් දෙනව කොච්චර ශෝක් ද. අඳින උන්ට හෙන ගැහුවත් උන්ගේ පඩියෙන් කැපුනත් බතික් ඇමතිට ඒව අදාළ නෑ ඌ ඉන්නෙ බතික් වැඩ කරන උන් වෙනුවෙන් මිසක් රජයේ සේවකයෝ වෙනුවෙන් නෙවේ නෙ :P

    ඇත්තටම මම නං කැමති ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහල කරට මාලයක් වගේ අයිඩි එක එල්ලං ඉන්නවනං රජයේ සේවකයොත්. ඇඳුම් වලට යන වියදමත් අඩුයි උදේට අඳින්න යන වෙලාවත් ඉතුරුයි
     
    • Like
    Reactions: Mohowk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,148
    166,229
    113
    එකමත් එක රටක
    බලෙන් ඇන්දුවේ නැත්තං ඕකුන් ඕව අඳින්නේ නෑ නෙ :yes: දැන් ඕකෙන් බතික් වැඩ කරන උන්ට වැඩ හම්බුවෙනව ඇඳුම් ලක්ෂ ගානක් විකිනෙනව බතික් කර්මාන්තෙ නගාහිටවපු බතික් ඇමති හැටියට දයාසිරි ඉතිහාසගත වෙනව පස්සේ දවසක උන්ම එකතුවෙලා දයාසිරිට "ජනරංජන බතික් අභිමානි" වගේ සම්මානයක් දෙනව කොච්චර ශෝක් ද. අඳින උන්ට හෙන ගැහුවත් උන්ගේ පඩියෙන් කැපුනත් බතික් ඇමතිට ඒව අදාළ නෑ ඌ ඉන්නෙ බතික් වැඩ කරන උන් වෙනුවෙන් මිසක් රජයේ සේවකයෝ වෙනුවෙන් නෙවේ නෙ :P

    ඇත්තටම මම නං කැමති ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහල කරට මාලයක් වගේ අයිඩි එක එල්ලං ඉන්නවනං රජයේ සේවකයොත්. ඇඳුම් වලට යන වියදමත් අඩුයි උදේට අඳින්න යන වෙලාවත් ඉතුරුයි
    එහෙනම් මූ ඕනේ නෑ .. ආමි එකට දුන්න නම් හරි අමාත්‍යංශය . ඒවාට තමයි බන් ප්‍රවර්ධනය කරනවා කියන්නේ. සංචාරක ඇමති පිටරට ගිහින් බලෙන් සුද්දෝ ටිකක් පටවාගෙන එනවද ?? සුද්දෝ එන විදියට වැඩ කරනවද?
    මූ දැනගන්න ඕනේ කරමාන්තය දියුණු වෙන විදියට වැඩ කරලා, මිනිස්සු ඕවා ආසාවෙන් අරගෙන අදින තැනට වැඩේ කරන්න. ට්‍රෙන්ඩ් එක හදන්න හොදට පුලුවන් අපේ රටේ. බලෙන් අන්දවන්න ගියොත් ගා ගන්නවා ඕක හත් පොලේ. ඕවා අර හරක් මස් තහනම වගේ තමයි. ජිවිතේට කරන්න බෑ ..
     
    • Like
    Reactions: Mohowk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් මූ ඕනේ නෑ .. ආමි එකට දුන්න නම් හරි අමාත්‍යංශය . ඒවාට තමයි බන් ප්‍රවර්ධනය කරනවා කියන්නේ. සංචාරක ඇමති පිටරට ගිහින් බලෙන් සුද්දෝ ටිකක් පටවාගෙන එනවද ?? සුද්දෝ එන විදියට වැඩ කරනවද?
    මූ දැනගන්න ඕනේ කරමාන්තය දියුණු වෙන විදියට වැඩ කරලා, මිනිස්සු ඕවා ආසාවෙන් අරගෙන අදින තැනට වැඩේ කරන්න. ට්‍රෙන්ඩ් එක හදන්න හොදට පුලුවන් අපේ රටේ. බලෙන් අන්දවන්න ගියොත් ගා ගන්නවා ඕක හත් පොලේ. ඕවා අර හරක් මස් තහනම වගේ තමයි. ජිවිතේට කරන්න බෑ ..
    කොහොමත්' බලහත්කාරෙන් ඇඳගෙන වරෙන් කියල කියන්න වෙන්නෙ නෑ තමා ඕවගේ ඉන්න උන් ස්ට්‍රයික් කරයි. ගණන් අඩුවට වට්ටමක් එක්ක ඇඳුම් ගන්න දීල අහවල් දවස බතික් දවස කිව්වම පුළුවන් උන් හොඳ එකක් බලල අරන් ඇඳගෙන එයි. බැරි උන් නිකන් ඉඳියි.

    ඔෆිස් වල කොච්චර ආස උනත් බතික් අඳින්න බෑනෙ නෑ ඩ්‍රෙස් කෝඩ් එකට පිටින්. දවසක් නියම කරලා හැම එකාම අඳිනකොට අඳින්නේ නැති උනුත් අඳිනව. එක පාරක් ඇන්දම අඳින්න තියෙන නුහුරු ගතිය යනව ඊට පස්සේ බලෙන් අන්දන්න ඕනෙ නෑ.
     
    • Like
    Reactions: Mohowk