ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන්ට සතියකට එක දවසක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇදුම් ඇදීම සදහා චක්‍රලේඛයක් නිකුත් කරන බව බතික් කර්මාන්ත ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සංවර්ධන කමිටු රැස්වීමකට ඊයේ (10දා) එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
Source-
මොන පකේ වැඩද බං මේ, අර මැටි ඇමතිවත් ෆෝම් කරා ලංකාවෙ ගෝතයො, ඕවා කරා කියලා රට දියුනුවෙයිද, වෙහිකල් ස්පෙයාපාට්ස් කම්පැනියක්වත් හදන්නෙ නැත්තෙ ඇයි මුන් ප්‍රයිවට් කම්පැනි පූට්ටු කරගන්නෙ නැතිව, ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තත් ප්‍රයිවට් කම්පැණි එක්ක50% ඒවා, ගිවිසුම් ගහන්නෙත් ඇමති කොමිස් කුට්ටිය ගිලලා දේශීය සම්පත් කුණුකොල්ලෙට පිටරටට යන විදියට.
ගෝටාගෙ කුනුවලින් බලශක්තිය නිපදවන මොකද්ද එකට මොකද උනේ කියලා දන්න එකෙක් කියපල්ලකො

දැන් ඕකෙන් බතික් වැඩ කරන උන්ට වැඩ හම්බුවෙනව ඇඳුම් ලක්ෂ ගානක් විකිනෙනව බතික් කර්මාන්තෙ නගාහිටවපු බතික් ඇමති හැටියට දයාසිරි ඉතිහාසගත වෙනව පස්සේ දවසක උන්ම එකතුවෙලා දයාසිරිට "ජනරංජන බතික් අභිමානි" වගේ සම්මානයක් දෙනව කොච්චර ශෝක් ද. අඳින උන්ට හෙන ගැහුවත් උන්ගේ පඩියෙන් කැපුනත් බතික් ඇමතිට ඒව අදාළ නෑ ඌ ඉන්නෙ බතික් වැඩ කරන උන් වෙනුවෙන් මිසක් රජයේ සේවකයෝ වෙනුවෙන් නෙවේ නෙ