බද්දට-හෝ කුලියට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුගේ බ්ලොග් එකේ දාන ඒව දැක්කෙත් පවුල නිකම්ම බඩ වෙයි:rofl:

    ඩී ජේ හිල් වෙදා

    මේක මගේ

    මගුලක් කතා කරලනේ දැන් තියෙන්නේ :P:rofl: ඕව් ඕව් වෙදාගේ පොත එක තමා උඹත් එනවද ලේලන්ඩ් බස්‌ එකක් අරන් එළකිරි කට්ටියම රෙදි වෙනවා මුව බලල එන්න :rofl:

    මොකෝ වෙදා අයියෙ :confused:

    මගුලක් කතා කරනව මම යනව යන්න
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදෝ රීලෝඩ් කාරයට පොල්ල තියල කඩෙන් මාරැ වෙන්නයනව කියන්නෙ ඇත්තද :rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඩීජේ වෙදාට පුලුවන්නෙ අෆ්ෆ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්න, කාමර දෙක තුනක් හදල කුලියට දුන්නනං ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න තිබුන
    ගදට මොකද කරන්නේ....:rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මගුලක් කතා කරලනේ දැන් තියෙන්නේ :P:rofl: ඕව් ඕව් වෙදාගේ පොත එක තමා උඹත් එනවද ලේලන්ඩ් බස්‌ එකක් අරන් එළකිරි කට්ටියම රෙදි වෙනවා මුව බලල එන්න :rofl:

    ආ මරු මරු...... මාත් මේදවස් වල නිකන් ඉන්නෙ යමු.. යමු..... දවල්ට කාලම එමු:D:D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආ මරු මරු...... මාත් මේදවස් වල නිකන් ඉන්නෙ යමු.. යමු..... දවල්ට කාලම එමු:D:D

    කඩේට නම් යන්න එපා යාලුවෙක් කියපු ගමන් කස්ටමර්ලගෙන් තමයි උඹලට කන්න වෙන්නේ:P:rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආ මරු මරු...... මාත් මේදවස් වල නිකන් ඉන්නෙ යමු.. යමු..... දවල්ට කාලම එමු:D:D
    මල්ලි මේ නිකන් අමාරුවෙ ‍වැටෙන්නෙ නැතිව ඉදින්...................ඔය පකිරිත්න් ගොබ්බයොත් එක්ක සෙට් වෙලා උඹත් නිකන් කන්න හදන්නෙ.
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මල්ලි මේ නිකන් අමාරුවෙ ‍වැටෙන්නෙ නැතිව ඉදින්...................ඔය පකිරිත්න් ගොබ්බයොත් එක්ක සෙට් වෙලා උඹත් නිකන් කන්න හදන්නෙ.

    උඹේ නම කිව්වොත් තමයි අපිට ගමෙන්ම කන්න වෙන්නේ අර නොසන්ඩාලයගේ යාලුවො කියල අපිට හොදටම නෙලයි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
    ඕන් කිව්ව..............
    නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
    ඕන් කිව්ව..............
    නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............

    පොලු කාපු එවුන් හොයාගෙන එනවලු :D:D:D:D
     
    මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
    ඕන් කිව්ව..............
    නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............

    අපි ආවොත් මොනවද අපිට දෙන්නෙ වෙද අයියෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
    ඕන් කිව්ව..............
    නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............

    ඒ මොකෝ වහන්නේ වැසිකිලි පද්ධතිය නවීකරණය කරනවද අපි එන්න කලින් ? :baffled::rolleyes:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO