බද්දේගම සමිත හිමි කොවිඩ් ආසාදනයෙන් අපවත්වෙති

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති​

    (විනීතා එම්. ගමගේ)

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි මීට සුළු වේලාවකට අපවත් වී ඇතැයි වාර්තා වේ.

    අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.
    Capture.jpg