බදිනවා නම් බැදපන් මේකත් බලපන්

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මද ඇඟිල්ලට වඩා මහපොට ඇඟිල්ල දිග උන් ඉන්නවද බන් .............

    (අහම්බෙන් ඇති ... සාමාන්යෙන් නෑ නේද ?)

    ඉන්නවනම් දාන්න පින්වතුනි එවැනි කකුල් වල ෆොටෝස් ටිකක් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා .......
    :cool::cool::cool::cool:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මද ඇඟිල්ලට වඩා මහපොට ඇඟිල්ල දිග උන් ඉන්නවද බන් .............

    (අහම්බෙන් ඇති ... සාමාන්යෙන් නෑ නේද ?)

    ඉන්නවනම් දාන්න පින්වතුනි එවැනි කකුල් වල ෆොටෝස් ටිකක් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා .......
    :cool::cool::cool::cool:
    මගේ එහෙම තියෙන්නේ ඕනද ෆොටෝ එකක්...:)
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    48395283_2316449028587073_6011888538524581888_n.jpg
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    ඔව් ඔව් ඉතිං.. ඒත් යන උන්ගේ බලපන් ගොඩක් උන්ගේ මම කිව්ව විදිහ නේද කියල. දික්කසාද උන නිලියන්ගෙ කකුලේ ඇගිලි බලපන් ගොඩක් උන්ගේ මහපට ඇඟිල්ල ට වඩා දිගයි දබර ඇගිල්ල.. උදා- නෙහරා පීරිස්, චතුරිකා පීරිස්,

    පීරිස් kiyala nama thiyena un hari naththe ban:dull:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Chulakshi-Ranathunga-2.jpg

    images.jpg

    මේ දරිවිගේත් මැද ඇඟිල්ල දිගය් වගේද මන්ද ?

    බෝලාල වෙන දවල් බලන්ඩ එපා හරි...............
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඔව් ඔව් ඉතිං.. ඒත් යන උන්ගේ බලපන් ගොඩක් උන්ගේ මම කිව්ව විදිහ නේද කියල. දික්කසාද උන නිලියන්ගෙ කකුලේ ඇගිලි බලපන් ගොඩක් උන්ගේ මහපට ඇඟිල්ල ට වඩා දිගයි දබර ඇගිල්ල.. උදා- නෙහරා පීරිස්, චතුරිකා පීරිස්,

    උඹ කොහොමද උන්ගෙ අැඟිලි ගැන දන්නෙ..:eek:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් නම් ඕකෙන් වැඩක් නෑ.