බදිනවා නම් බැදපන් මේකත් බලපන්
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.උබල බදින්න යද්දි අත්වල දිග ඇගිලි තියෙන කෙල්ලෙක් බදිනවා නම් ඒකි 80% විතර sex හොදට ඕන වෙන කෙල්ලෙක් වෙන්න තියන ඉඩ වැඩී.. දිගටි නියපොතු තියන්නේ ඒ වගේ කෙල්ලන්ට..
උබල sex active නැති එකෙක් නම් වටේ යෑමට බොහෝ ඉඩ තිබිය හැක.
කකුලේ මහපට ඇඟිල්ල ට වඩා දබර ඇගිල්ල දිගයි ගොඩක් වෙලාවට දිගටි නියපොතු තියන උන්ගෙ. උන් මුරන්ඩුයි . ඒකයි වටේ යන්න ඉඩ වැඩි.. බලපන් දික්කසාද උන නිලියන්ගෙ බහුතරයක් ගෙ කකුලේ මහපට ඇඟිල්ලට වඩා දබර ඇගිල්ල දිගයි..
සාමාන්‍ය දිගැටි නැති නියපොතු තියන කෙල්ලො ගොඩක් වෙලාවට සාමාන්‍ය යි. වටේ යනවා අඩුයි. හැබැයි යන උනුත් ඇති එහන් මහෙන්...
උබල normal කොල්ලෙක් නම් එහෙම කෙල්ලෙක් මරු...
මේක 100% හරි නෑ.. බහූතරයකට හරියන මම දැකපූ දෙයක් කිව්වේ... වෙනස් වෙන්න පූළුවන්..
කට්ටිය මේ ගැන අත්දැකීම් තියෙනවා නම් කියල යමු..
ජය වේවා..
මම අහම්බෙන් මේ thred එක දැක්කෙ...
හෙන ගහන ඇත්‍ත...
මම මෑතකදි කෑල්ලක් එක්ක සෙට් වෙලා හිටියා., විස්තරේ මෙහෙම දාන්නම්,
කෙල්ල කොටයි
සුදුයි ඇග එහෙම හොදට ශේප්
ගෙන ගහන්නා වගේ කකුලෙ දබර ඇගිල්ල දිගයි මහපට ඇගිල්ලට වඩා සෑහෙන්න. අතේ ඇගිලිත් කොටයි නලල පලල් ගොඩක්...
කොට උන් කපටියි කිවුවට ඇත්තටම ඒක experience කරේ ඒකිගෙන්. ආය පට්ටම කපටියි කලින් affairs තිබිල තියෙනව සෑහෙන්න මට ඒවත් පස්සෙ ආරංචි උනා. ඒ එකක්වත් නිකන් කතා බහ හරපු affairs නෙවෙයි. මටම මාට්ටු වෙන උන් එක්ක මැසේජ් කරලා එහෙම මම අතෑරලා දැම්මා. පස්සෙ හිත හදාගන්නත් එක්ක පරන විස්තර ටිකක් හොයලා බැලුවා.
අම්මො ගැලවුන එකමයි හොද තනිකරම හිතුමතේට වටේ යන එකක්. පවුලම එහෙමයි. මේව ඇත්ත කොල්ලො නිකමටවත් නොහිතුවට...
හොදම දේ මොන ලබ්බක්වත් හොයන්න එපා මුලින්ම කෙල්ලගෙ අම්මා ගැන හොයපන් අම්මා වටේ ගිහින්නම් 99.99 ක්ම දුව වටේ යෑමේ සම්භාවිතාවයක් තියෙනවා...


