බදින්නද යන්නේ?IMPORTANT

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බදින්නද යන්නේ?IMPORTANT

    බදින්නද යන්නේ
    මොනාද බැලුවේ?
    පොරොන්දම්ද?දැවැද්දද?
    blood group ඒක එහෙම බැලුවද?

    ලොකු පාඩමක්
    කෙටියෙන් කියන්නම්
    A,B,AB,O කියල group 4 ක්
    තාම තියෙන්නේ
    A වර්ගයට A,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    B වර්ගයට B,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    AB වර්ගයට A,B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    O වර්ගයට O වර්ග වලින් blood ගන්න පුළුවන්

    වෙනස් group mix උනොත් clot වෙනවා
    sex වලදී mix වෙන්න තියන හැකියාව අඩුයිනේ
    ඒත් child birth එකකදී blood පොඩ්ඩක් අම්මට ළමයාගෙන් ස්ප්ලිට් වෙන්න පුළුවන්
    ඒ blood clot වෙනවා අම්මගේ ඇග ඇතුලේ

    තව දෙයක් තියනවා blood වල ඒ තමා රීසස් සාදකය
    ඒක එන්නේ RBC එකේ D කියලා ප්‍රතිදේහ ජනකයක් තිබීම හෝ නොතිබීම මත
    තිබ්බොත් positive
    නැත්තම් negative blood

    තමන්ගේ ඇගේ cell වලට තමන්ගේ ඇගේම ප්‍රතිදේහ හදන නැනේ
    ඒත් තාත්තා positive blood group එකක් නම්
    අම්මා negative නම්
    ළමයා positive වෙන්න පුළුවන්
    එතකොට ඒ ළමයාගේ ලේ අම්මට split වෙන්න පුළුවන් delivery එකේ
    අම්මගේ ඇග Antigen D ඒක detect කර ගන්නවා forign body එකක් කියලා
    onna හැදෙනවා antibody
    destroy කරනවා antigen D
    අම්මගේ antigen D නැනේ
    ප්‍රශ්නයක් නැ
    ඊලග ළමයත් positive උනොත් ඔන්න antibody placenta ඒක cross
    කරලා ළමයාගේ blood cell distroy කරනවා
    මේක නිසා ගොඩක්ම ළමයි මැරෙනවා මන්ද මානසික වෙනවා බඩ එහෙම ඉදිමෙනවා කහ පාට වෙනවා
    කියන්නේ erythroblastosis fetalis කියල
    පහල රූපේ ඒ ළමයෙක්ගේ

    2rm8i6f.jpg


    දැන් නම් රෝගම් කියලා drug එකක් තියනවා
    කොහොමත් ඔවා දැනගෙනම හිටපල්ලා


    හැමෝටම බලන්න bump ekakwath දාන්න

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    It is the Rh+ or Rh- that affects the clotting. Rhesus factor nor the blood group perse

    හප්පේ මේකයි සිංහල typing පන යනවා
    එකයි කෑලි අඩු කාලේ
    වෙනස් බ්ලූඩ් mix උනොත් කැටි ගැහෙනවනේ
    antigen D තිබ්බේ නැත්තම් පිටින් ඒක ආවම ඇග ප්‍රතිදේහ හදල ඒක විනාස කරනවා
    එතකොට Rh+ කෙනෙක්ට Rh+,Rh- 2 ම අවුලක් නැතුව ගන්න පුළුවන්
    ඒත් Rh- කෙනෙක්ට Rh+ තමා ගන්න බැරි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    RBC කියන්නේ අපේ පැත්තේ
    Ratnawali Balika Maha Vidyalaya බන් :love:

    ඕවා ඔය තරම් බලනවා කියලා හිතන්නේ නෑ බන් හැමෝම බලන උනුත්
    ඇති ඒත් ඔය තරම් දේවල් බලන්නේ නෑ කවුරුවත් :yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Thanks machan. rep+

    Machan me tika neda summary eka (marry karanakota balanna ona) :-


    A වර්ගයට A,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    B වර්ගයට B,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    AB වර්ගයට A,B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    O වර්ගයට O වර්ග වලින් blood ගන්න පුළුවන්