එහේ එවුන් මෙහේ වගේ ගෙවල් වලින් කන්න බොන්න බලන් ඉන්නේ නෑ, 16 උන ගමන් ඌ ඌට ඕනී විදිහට ජීවත් වෙන්න පටන් ගන්නව,සහෝලා පොඩි ප්‍රශ්නයක් දැන ගන්න තියනවා. එංගලන්තය වගේ රටකට ගිහින් කසාද බදින්නේ නැතිව ළමයෙක් හැදුවොත් ඒ ළමයාගේ උප්පැන්න සහතිකේ මවුපියන් විවාහක නැහැ කියල සඳහන් කරයිද. ඒත් එක්කම සමාජීය ගැටළුවක් එයි ද ළමයට අනාගතයේ ජිවත් වෙන්න ගිහාම.