බදින්නේ නැතිව ළමයි හැදීම

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා පොඩි ප්‍රශ්නයක් දැන ගන්න තියනවා. එංගලන්තය වගේ රටකට ගිහින් කසාද බදින්නේ නැතිව ළමයෙක් හැදුවොත් ඒ ළමයාගේ උප්පැන්න සහතිකේ මවුපියන් විවාහක නැහැ කියල සඳහන් කරයිද. ඒත් එක්කම සමාජීය ගැටළුවක් එයි ද ළමයට අනාගතයේ ජිවත් වෙන්න ගිහාම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    සහෝලා පොඩි ප්‍රශ්නයක් දැන ගන්න තියනවා. එංගලන්තය වගේ රටකට ගිහින් කසාද බදින්නේ නැතිව ළමයෙක් හැදුවොත් ඒ ළමයාගේ උප්පැන්න සහතිකේ මවුපියන් විවාහක නැහැ කියල සඳහන් කරයිද. ඒත් එක්කම සමාජීය ගැටළුවක් එයි ද ළමයට අනාගතයේ ජිවත් වෙන්න ගිහාම.
    එහේ එවුන් මෙහේ වගේ ගෙවල් වලින් කන්න බොන්න බලන් ඉන්නේ නෑ, 16 උන ගමන් ඌ ඌට ඕනී විදිහට ජීවත් වෙන්න පටන් ගන්නව,
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    monkey-52.gif
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    mu mu idla idla hoda prashnath ahnv..:unsure:

    aththtm ehe birth certificate ekaka monvd thiyena rows.. lankwe wage marital state, race thynvd???