බදින්නේ නෑ, ලමයි ඔන නෑ, තනිකඩ ජිවිතේ සැපයි, ගෙවල් මොකටද, වාහන ඔන නෑ රෙන්ට් කරන එක සැපයි. ඔන්න ඔය වගේ අදහස් එන්නෙ අබියෝග ගන්න බය ෆේල් අනාතයන්ට බන්. සේරම සාදාර්නීකර්නය කරන්න හදනවා තමන් ෆේල් නිසා. ඔකයි ඇත්ත![]()
Umba bandala na ndeda thama? Bandath wadak na. Lamayek inna kaleka balapn. dawasata deparakwath hithei bande nathnm kiyala. habai bande nathnm kohomada kiyalanam mama danne na. eketh epa wena kali athi.ඔය බඳින්න එපා කියන එකනම් හෙන පොන්න වැඩක්. ඕනම විවාහ ජීවිතයක් ඒ දෙන්නා මත depend වෙනවා මිසක් උඹලා මෙතන දකින බයිලා 100% වෙනවා කියන්න බෑ.
එකමදේ හරියට තේරුම් අරන්, හොඳට ගැලපීම් බලලා ලස්සනට/සල්ලි වලට විතරයි තැන නොදී හොඳ එකක් හොයාගනින්. එතකොට උඹටම තේරෙයි උඹටම කියලා තව කෙනෙක් ඉන්න එක කොච්චර සිරාද කියලා. මොකද කවදාහරි කෙල උනාම අන්තිමට ඉතුරු වෙන්නෙ උඹේම පවුල විතරයි. එතකොට ඉතින් උපදෙස් දීපු පකීර්ලා එකෙක්වත් හොයන්න නෑ.
හිතපන්කො උබ ගෙයක් හදනවා. දැන් බිත්ති නග්ගලා තියෙන්නෙ. වහල සහිත සම්පූර්න ගෙදරක් හදපු එහා ගෙදර එකා ඇවිල්ලා කියනවා, බිත්ති නැග්ගුවට නම් කමක් නෑ මල්ලි වහලවල් නම් ගහන්න හිතන්නවත් එපා කියලා. මම මේ වහල ගහලා මේ පේන්නෙ නැද්ද කරදරේ. ලෝන් එකට තාම ගෙවනවා. වඳුරො රිලව් පනිනවා. වහලේ ලීක් එකක් තිබිලා සීලිම සවුත්තු වෙලා ඒකටත් ලොකු ගානක් ගියා. හරිම කරදර වැඩක් කියනවා. ඉතින් උබ වැහිදාට ඒ කරදරෙන් බේරෙන්න ලඟම තියෙන බස් හෝල්ට් එකට යනවා, කඩේක අගු පිලක වැටිලා ඉඳලා නයිටක් ගහල ගෙදර එනවා. එහෙමත් බැරි දාට, වහින වෙලාවට ගේ ඇතුලෙම හබරල කොලයක් අල්ලන් ඉන්නවා. ඉඳලා හිටලා හොටෙල් එහෙක රැයක් ඉන්නවා. උබට තියෙන විකල්ප ඕවා තමයි.
එපා කියන අයගෙන් වැඩි දෙනෙක් බැඳපු අය. මගෙන් ඇහුවොත් මම කියන්නෙත් බඳින්න එපා කියලා තමයි. ඒත් අපි කියන දේවල් අහන උබලා ඇත්තම තත්වෙ තේරුම් ගන්න ඕනේ.
Knowing is half the battlei think , i have this , ... fuck ne ithin

උබලව හදන්න බෑ. ඔළු කුරුවල් වෙලා ඉවරයි. විකාර කතා කියල කොල්ලොන්ව අනාථ නොකර හිටහන්Nobody in the whole wide world ever regretted getting a roof done over their home - nobody ever got rid of their roof because they were happier with their home before getting the roof done
Bad analogy![]()

උබලව හදන්න බෑ. ඔළු කුරුවල් වෙලා ඉවරයි.
ඊට කලිනුත් කතාකරන්නවත් එකෙක් හිටියෙ නැත්තන්. මට වගේ?na na badinna oni bn. 30 panala yaluwot okkoma settle wela katakarananwat ekek nati wena kota tama terenne. life eka share karaganna kawuruhari oni. ekama de oluwa kanne nathi balance kellek badina eka
Hardest Part in this clown worldඑකමදේ හරියට තේරුම් අරන්, හොඳට ගැලපීම් බලලා ලස්සනට/සල්ලි වලට විතරයි තැන නොදී හොඳ එකක් හොයාගනින්
එහෙම නෑ බන්, උඹ මේ එලකිරිය "ලෝකේ" කියලා හිතන එක නවත්තපන්. අනික මම දැකල තියෙන දෙයක් තමා මෙතන "අපෝ ගෑනු චාටර්, ටොක්සික්" ගගා වැලලෙන පොන්නයෝ ඉන්නෙ? උන් ඇත්ත ජීවිතේ ගූ චරිත. ඉතින් ඒවගේ ඒවට සෙට් වෙන්නෙ උන්වගේම ගූ බඩු තමා. කතාවක් තියෙන්නෙ "කුනු ඇදෙන්නෙ කුනු ගොඩට" කියලා.Hardest Part in this clown world![]()
kiyala wadak na .. badinna epa kiyanne molo rahak nathi adu kule ganu badapu ewunඔය බඳින්න එපා කියන එකනම් හෙන පොන්න වැඩක්. ඕනම විවාහ ජීවිතයක් ඒ දෙන්නා මත depend වෙනවා මිසක් උඹලා මෙතන දකින බයිලා 100% වෙනවා කියන්න බෑ.
එකමදේ හරියට තේරුම් අරන්, හොඳට ගැලපීම් බලලා ලස්සනට/සල්ලි වලට විතරයි තැන නොදී හොඳ එකක් හොයාගනින්. එතකොට උඹටම තේරෙයි උඹටම කියලා තව කෙනෙක් ඉන්න එක කොච්චර සිරාද කියලා. මොකද කවදාහරි කෙල උනාම අන්තිමට ඉතුරු වෙන්නෙ උඹේම පවුල විතරයි. එතකොට ඉතින් උපදෙස් දීපු පකීර්ලා එකෙක්වත් හොයන්න නෑ.
