බදින්න එපා කියලා කොච්චර කිව්වත්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,681
    8,414
    113
    බදින්නේ නෑ, ලමයි ඔන නෑ, තනිකඩ ජිවිතේ සැපයි, ගෙවල් මොකටද, වාහන ඔන නෑ රෙන්ට් කරන එක සැපයි. ඔන්න ඔය වගේ අදහස් එන්නෙ අබියෝග ගන්න බය ෆේල් අනාතයන්ට බන්. සේරම සාදාර්නීකර්නය කරන්න හදනවා තමන් ෆේල් නිසා. ඔකයි ඇත්ත :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    leonardo dicaprio GIF
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    ඔය බඳින්න එපා කියන එකනම් හෙන පොන්න වැඩක්. ඕනම විවාහ ජීවිතයක් ඒ දෙන්නා මත depend වෙනවා මිසක් උඹලා මෙතන දකින බයිලා 100% වෙනවා කියන්න බෑ.

    එකමදේ හරියට තේරුම් අරන්, හොඳට ගැලපීම් බලලා ලස්සනට/සල්ලි වලට විතරයි තැන නොදී හොඳ එකක් හොයාගනින්. එතකොට උඹටම තේරෙයි උඹටම කියලා තව කෙනෙක් ඉන්න එක කොච්චර සිරාද කියලා. මොකද කවදාහරි කෙල උනාම අන්තිමට ඉතුරු වෙන්නෙ උඹේම පවුල විතරයි. එතකොට ඉතින් උපදෙස් දීපු පකීර්ලා එකෙක්වත් හොයන්න නෑ.
    Umba bandala na ndeda thama? Bandath wadak na. Lamayek inna kaleka balapn. dawasata deparakwath hithei bande nathnm kiyala. habai bande nathnm kohomada kiyalanam mama danne na. eketh epa wena kali athi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හිතපන්කො උබ ගෙයක් හදනවා. දැන් බිත්ති නග්ගලා තියෙන්නෙ. වහල සහිත සම්පූර්න ගෙදරක් හදපු එහා ගෙදර එකා ඇවිල්ලා කියනවා, බිත්ති නැග්ගුවට නම් කමක් නෑ මල්ලි වහලවල් නම් ගහන්න හිතන්නවත් එපා කියලා. මම මේ වහල ගහලා මේ පේන්නෙ නැද්ද කරදරේ. ලෝන් එකට තාම ගෙවනවා. වඳුරො රිලව් පනිනවා. වහලේ ලීක් එකක් තිබිලා සීලිම සවුත්තු වෙලා ඒකටත් ලොකු ගානක් ගියා. හරිම කරදර වැඩක් කියනවා. ඉතින් උබ වැහිදාට ඒ කරදරෙන් බේරෙන්න ලඟම තියෙන බස් හෝල්ට් එකට යනවා, කඩේක අගු පිලක වැටිලා ඉඳලා නයිටක් ගහල ගෙදර එනවා. එහෙමත් බැරි දාට, වහින වෙලාවට ගේ ඇතුලෙම හබරල කොලයක් අල්ලන් ඉන්නවා. ඉඳලා හිටලා හොටෙල් එහෙක රැයක් ඉන්නවා. උබට තියෙන විකල්ප ඕවා තමයි.

    එපා කියන අයගෙන් වැඩි දෙනෙක් බැඳපු අය. මගෙන් ඇහුවොත් මම කියන්නෙත් බඳින්න එපා කියලා තමයි. ඒත් අපි කියන දේවල් අහන උබලා ඇත්තම තත්වෙ තේරුම් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: Lokka Ayya

    Nobody in the whole wide world ever regretted getting a roof done over their home - nobody ever got rid of their roof because they were happier with their home before getting the roof done 😂

    Bad analogy 😬
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Nobody in the whole wide world ever regretted getting a roof done over their home - nobody ever got rid of their roof because they were happier with their home before getting the roof done 😂

    Bad analogy 😬
    උබලව හදන්න බෑ. ඔළු කුරුවල් වෙලා ඉවරයි. විකාර කතා කියල කොල්ලොන්ව අනාථ නොකර හිටහන් :P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    na na badinna oni bn. 30 panala yaluwot okkoma settle wela katakarananwat ekek nati wena kota tama terenne. life eka share karaganna kawuruhari oni. ekama de oluwa kanne nathi balance kellek badina eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උබලව හදන්න බෑ. ඔළු කුරුවල් වෙලා ඉවරයි.

    It's always easier to go from single --> married than going from married with kids --> single so you're in no position to talk about being too late to change 😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,583
    75,471
    113
    Hardest Part in this clown world :(
    එහෙම නෑ බන්, උඹ මේ එලකිරිය "ලෝකේ" කියලා හිතන එක නවත්තපන්. අනික මම දැකල තියෙන දෙයක් තමා මෙතන "අපෝ ගෑනු චාටර්, ටොක්සික්" ගගා වැලලෙන පොන්නයෝ ඉන්නෙ? උන් ඇත්ත ජීවිතේ ගූ චරිත. ඉතින් ඒවගේ ඒවට සෙට් වෙන්නෙ උන්වගේම ගූ බඩු තමා. කතාවක් තියෙන්නෙ "කුනු ඇදෙන්නෙ කුනු ගොඩට" කියලා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    ඔය බඳින්න එපා කියන එකනම් හෙන පොන්න වැඩක්. ඕනම විවාහ ජීවිතයක් ඒ දෙන්නා මත depend වෙනවා මිසක් උඹලා මෙතන දකින බයිලා 100% වෙනවා කියන්න බෑ.

    එකමදේ හරියට තේරුම් අරන්, හොඳට ගැලපීම් බලලා ලස්සනට/සල්ලි වලට විතරයි තැන නොදී හොඳ එකක් හොයාගනින්. එතකොට උඹටම තේරෙයි උඹටම කියලා තව කෙනෙක් ඉන්න එක කොච්චර සිරාද කියලා. මොකද කවදාහරි කෙල උනාම අන්තිමට ඉතුරු වෙන්නෙ උඹේම පවුල විතරයි. එතකොට ඉතින් උපදෙස් දීපු පකීර්ලා එකෙක්වත් හොයන්න නෑ.
    kiyala wadak na .. badinna epa kiyanne molo rahak nathi adu kule ganu badapu ewun :yes:
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,057
    4,607
    113
    sri lankan men marry for sex...nothing else. if we had a more liberal culture not much men will marry. once they get the sex experience from GF they will realise that there is nothing much to get married.
    even guys who have GF have told me that once they are in a sexual relationship after about 6 months it gets really boring and you want to move on. the only thing is that both of you will in a separate lives so not much of an issue.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    තාරක ගෙදර එද්දි ගෑනි ඉන්නවලු ඇද උඩ ඔහොම. ඒක බලාගෙන මූ අතේ ගහල
    කැරි හලල දොර ලග
    හොර මිනිහ කැරි පෑගිල ලෙස්සල වැටිල ඔලුව පැලිල
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මන්නම් ලස්සන (mid) ගැනු කෙනෙක් බදිනවා
    බැදලා හැමදාම හුකනවා
    😛