බදින්න කලින්ම ලමය ඉස්කෝලෙ දාමු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබලා ලමයිනුත් හදන්න හිතන් ඉන්නවද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    පළවෙනි පුරවැසියන්ට ළමයෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න මෙච්චර අමාරු නං පිටරට ඉන්න දෙවෙනි පුරවැසියන්ට කොච්චර අමාරු ඇද්ද නේද? ඕවට අමතරව කලු හම තියෙන ළමයි ඉන්න ඉස්කෝල හොයන්න ඕන, සුද්දො ගණන් ගන්නවද කියල බලන්නත් එපෑ 🙈🫢🫢😂😂
     
    • Sad
    Reactions: NaiRobi

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    :rofl:
    හරි, මේක අදාල වෙන්නෙ ,තොපි ලබන අවිරුද්දෙ හරි මේ අවුරුද්දෙ හරි බදින්න ඉන්නවනම්, හා රජයේ ඉස්කෝලෙකට ලමය දාන්න හිතන් ඉන්න ( පාසලට ආසන්න පදිාංචිකරුවන්වේ දරුවන්) category eke උන්ට විතරයි,-

    ලමය වැඩිමල් ලමයි එක්ක ඉස්කෝලෙ යනව්ද කියන එක උඹල ලමය හදනකොටම හිතහල්ල, (පලවෙනි මාසෙ ඉපදෙන ලමයි)


    පාසලට ආසන්න පදිාංචිකරුවන්වේ දරුවන්
    පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලෙඛන : - ඔප්පු සින්නක්කර/බදු/තැගි etc..
    පදිංචිය තහවුරු කරන අතිරේක ලෙඛන :ජාතික හැඳුනුම්පත යහෝ රියදුරු බලපත්‍රය / සේථාවර දුරකථන බිල්පත් (රැහැන් සහිත)/ පාසල හැරයායම් සහතිකය/ විවාහ සහතිකය/ ජීවිත රක්ෂණ හිමිකම් ඔප්පුව/ ළමයායේ උප්පැන්න සහතිකය/ බැිංකු යපාත/ වාහන ලියාපදිංචි සහතිකය යහෝ වාහන ආදායම් බලපත්‍රය යහෝ වාහන රක්ෂණ සහතිකය.
    ඡන්දහිමි නාම යල්ඛනයේ ඉල්ලුම්කරුයේ නම ඇතුළත් ව තියබන වසර ගණන
    අයදුම්පත් ඉදරිපත් කරන වර්ෂයට යපර වර්ෂයේ සිට ආසන්න වර්ෂ 05ක කාලයක් සඳහා
    ඉල්ලුම් කරන යමම පාසලට වඩා පදිංචි සේථානයට ආසන්න දරුවාට
    ඇතුළත් වීමට හැකි වෙනත් පාසල් සිංඛයාව : ...................
    ජනවාරි මස 31 දනට ළමයායේ වයස අවුරුදු 05

    විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපනම් බදු බිල්පත්, අක්කර බදු බිල්පත්, අයදුම්කරු/කලත්‍රයායේ උප්පැන්න සහතික
    ඉහත යල්ඛන අනිවාර්යයයන් ම ූර්වාසන්න වර්ෂ 06කට යහෝ ඊට වැඩි කාලයකට අදාළ විය යුතු අතර එම යල්ඛනවලින් අවම වශයයන් තුනක්වත් තියේ නම් පමණක් යම් සඳහා ලකුණු ලැයේ


    * කෙල්ල/ කොල්ල ඉන්නෙ වෙන ග්‍රාමසේවක වසමක නම් , ඌව තොපි බැදල පදින්චි වෙන්න හිතන් ඉන්න ගෙදරට අදාල වෙන ග්‍රාමසේවා වසමට මාරු කරගන්න වෙනව ,
    * දැණ් තොපිල දෙන්න බැදල ඉන්න හිතන් ඉන්න ගෙදර ලිප්නයට , IDහදාගන්න ඕනෙ.
    දැන් ඉන්න තැන ග්‍රාමසේවක ගෙන් ලියුම ගෙනත් අලුත් පදින්චියට අදාල වසමෙ ග්‍රාමයට දීල රෙජිස්ටර් වෙන්න ඕනෙ. ඉට පස්සෙ පදින්චි වෙන වසමට ජන්දෙ හදාගන්න ඔනෙ

    *ඉන්න හිතන් ඉන්න ගෙදර ලයිට් ,වතුර, වරිපනම් බිල් ඔක්කොම උඹල දෙන්නගෙ නමට හෝ අම්ම තාත්තගෙ නමට තියෙන්න ඕනෙ(ලකුනු අඩු වෙනව )
    ඔය බිල්වල ඇඩ්‍රස්, නම් , හරියට තියනවද කියල බලහන්, මගෙ බිලෙ 391 කියන එකට B91 කිඅයල තිබ්බ .
    ෆයිල් ටිකක් අරන් දැම්ම ඉදන්මබිල් එකතු කරහල්ල ,අවුරුදු 5ක ඒව ඕනෙ

    * විවාහ සහතිකය/ ජීවිත රක්ෂණ හිමිකම් ඔප්පුව/ ළමයායේ උප්පැන්න සහතිකය/ බැිංකු යපාත/ වාහන ලියාපදිංචි සහතිකය යහෝ වාහන ආදායම් බලපත්‍රය යහෝ වාහන රක්ෂණ සහතිකය.
    මගුල රෙජිස්ටර් කරනකොට පදින්චි වෙන තැන ලිපින දාගන්න පුලුවන් නම් හොදයි , ඔය bold karala tiyana හැම මගුලම තොපේ ඇඩ්‍රස් වලට හදාගනිල්ල,


    මතක විදියට දැම්මෙ , මේව ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන් ,
    ඔය බිල් සමරි අදාල ආයතන වලින් ගන්න පුලුවන් , නැතිවෙලා නම්,

    end of the day u have to face & solve ur problems ,we our selves must walk the path.:rofl:
    Thanks bro
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    5 paninna onada admision danakota? nathnam eka balanne jan 31 walatada?
    ජනවාරි මස 31 දනට ළමයායේ වයස අවුරුදු 05

    2024 january 31st weddi , lamayata awrudu 5nam school yanna oone

    2018 - feb 01 to 2019 january 31st wenakan lamai , 2024 di school yanawa
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,117
    1,614
    113
    ජනවාරි මස 31 දනට ළමයායේ වයස අවුරුදු 05

    2024 january 31st weddi , lamayata awrudu 5nam school yanna oone

    2018 - feb 01 to 2019 january 31st wenakan lamai , 2024 di school yanawa
    thnaks bro update ekata. ganak aran karala dena ayath innawa neda me wada
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    තරගකාරී කියල කියන. රජයේ බාලිකා
    පාසලකට
    ලමයව දැම්ම,
    පහසුකම් ගාස්තූ 2500
    පොටෝ කොපි, පත්තිරු, ඔප්පු දෙවනි පිටපත්, වලට විතරයි සල්ලි ගියෙ,

    ලක්ස ගනන් දීල දාපු උනුත් හිටිය 🤣
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    තරගකාරී කියල කියන. රජයේ බාලිකා
    පාසලකට
    ලමයව දැම්ම,
    පහසුකම් ගාස්තූ 2500
    පොටෝ කොපි, පත්තිරු, ඔප්පු දෙවනි පිටපත්, වලට විතරයි සල්ලි ගියෙ,

    ලක්ස ගනන් දීල දාපු උනුත් හිටිය 🤣
    Machan dapu vidiha kiyapanko
     
    • Like
    Reactions: nash95

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබලගෙ ජීවිත හෙන සංකීර්ණයිනෙ බන් රෑට නිද එහෙම යනවද?