බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලා&

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වටින පෝස්ට් එකක් යාලුවා. රෙප් දෙන්න බෑලු.
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    machan mama rep dunna..patta..ape ammagen ahawwa apita karada kiyala ow kiwwa....ban ath theruma danne ne..ada umba kiyala deepu aka nisa man ammata therum karala dunna...ela thanx machan thanx
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Good post
    +r

    හොද පෝස්ට් එකක් බන්.. අපේ කමට මුල් තැන දුන්න නිසා රෙප්...:yes::yes:

    ගොඩක් වටින පෝස්ට් එකක් යාලුවා. රෙප් දෙන්න බෑලු.

    එල.. නයිස් ත්‍රෙඩ් එකක්.. රෙප් 5 ඇඩඩ්


    රෙප්++


    Thanks for sharing macho...
    +5 rep added...

    machan mama rep dunna..patta..ape ammagen ahawwa apita karada kiyala ow kiwwa....ban ath theruma danne ne..ada umba kiyala deepu aka nisa man ammata therum karala dunna...ela thanx machan thanx


    රෙප් දීපු අදහස් දක්වපු හැමොටම ස්තුතියි :yes::yes::yes::yes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් ඔය ගම්මිරිස් පිබින එකෙන් මොකද හරියටම වෙන්නේ කියලා හිතහිතා ගොඩක් කල් හිටියා අද තමයි දැන ගත්තේ....ස්තුතියි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ පුතාටත් පිඹිනවා මම දැක්කා......මටත් පිඹලා තියනවා කියල අම්ම කිව්වා.......!!!
    ඇත්තට ම අපේ දේශීය දේ කොතරම් තියනවද ඉතාම විද්‍යාත්මක.....!!!!!!!
    :yes::yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    lajjaii aneeeeeeeee

    හි හි ලැජ්ජා වෙන්න එපා බන් ළමයෙක් හදන්න පන තියනවා කියන්නේත් අද කාලේ හැටියට ලොකු දෙයක් බලපන් 10 ගත්තොත් 3 කට වත් බබාලා නැහැ :confused::confused::confused: