බදිමු කසාදේ ඡන්දෙන් පස්සේ
මචං... රෝමය ගිනිගනී, ලැම්බෝගිනි ගිනි තපී කිව්වලු. උඹලා දන්නවනේ... මේ දවස්වල යං ජෙනරේෂන්වරුන් බොක්ක ඉරාගෙන හිතන්නේ මහ මැතිවරණයේදී කාටද ඡන්දය සහ මනාප දෙන්නේ කියලා. පහුගිය මාස 6දී තිබුණේ නෛතික ජනවරමක් නැති කණාවට පත් වුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ජනවාරි 8 වැනිදායින් පස්සේ අපේ රටේ දේශපාලනය හරියට... අනේ මන්දා මචං මට ඒක කියන්න තේරෙන්නේ නෑ.
ලෝක ඉතිහාසයටම මේ වගේ දේශපාලන අවස්ථා ඇවිල්ලා තියෙන්නේ දෙකයි. මීට සියවසකට විතර ඉස්සෙල්ලා මහා බි්රතාන්යයේ මේ වගේ තත්ත්වයක් ඇති වුණත් ඒක මේ තරම් සංකීර්ණ වුණේ නෑ. මචං... මේ පාර උඹල මොකාට ඡන්දෙ දුන්නත් අවුලක් නෑ... ඒත් අපිට විහිළු සපයන, අපිව ගොනාට අන්දන්න බලාගෙන ඉන්න, අපි මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න සමහර අපේක්ෂකයන්ට මේ පාර මනාප දෙන්න එපා. මොනතරම් බැරියර් කඩාගෙන ගියත් යං ජෙනරේෂන් එකේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ මීටරේ හොඳ නිසා තමයි මම මෙහෙම කියන්නේ.
මචං... යං ජෙනරේෂන් එකට තියෙන ගෝලීය ප්‍රශ්නේ තමයි කසාද බඳින්න හොඳ කොල්ලෙක්ව / කෙල්ලෙක්ව හොයාගන්න එක. අමාරුවෙන් හරි එහෙම කෙනෙක්ව හොයාගත්තා කියමුකෝ. ඔන්න ඉතිං අමාරුවෙන් රස්සාවක් කරලා කීයක් හරි ඉතුරු කරලා කසාදයක් බඳින්න යනකොට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කසාද ලියාපදිංචි ගාස්තුව රු. 1,000 ඉ¼දලා රු. 5,000 වෙනකම් වැඩි කළා!! කිරිඅප්පොට ලැම්බෝගිනි පැනපි කියලා හිටං ඒක දැනගත්තම කසාද බඳින්න හිටපු සමහර කොල්ලන්ගේ කෙල්ලන්ගේ බොක්ක රත්වෙලා රොටිය රෝස් වෙලා ගියා. ඒත් මචං ඊට පස්සේ කණාවට වගේ පිනා චාන්ස් එකකින් පත්වුණ පින් අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න කසාද ලියාපදිංචි ගාස්තුව ආයිත් අඩු කළා. ඒත් කසාද සහතිකේ ගාස්තුව වැඩි කරලා තමන්ගේ අතීත සහතිකේ ඉරාගත්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගතයට සහතිකයක් කියන ප්‍රතිපත්ති ප්රකාශනයේ දෙල් ෙදාෙදාල් වෙන තොල් තොෙ¼දාල් වෙන ලල් ඉගිල්ලෙන බැරියර් කඩාගෙන යන පට්ට සිරා පොරොන්දුවක් තිබුණා.
ඒකෙ කියන විදියට අඩු ආදායම් ලබන තරුණයෙක් සහ තරුණියක් විවාහ වෙනකොට ඒ අයට රුපියල් ලක්ෂ 2ක් දෙනවලු. අම්මට සිරි - සිරි රජසිරි කිව්වලු!! මේක එළකිරි ලීටර් 6යි මැක්සා ටොන් 700යි වගේ පට්ට පොරොන්දුවක්! ඒත් දෙයියනේ... ඔය කියන ප්‍රතිපත්ති ප්රකාශනය එළි දක්වපු මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව තමයි රු. 1,000ට තිබුණ කසාද ලියාපදිංචි ගාස්තුව බැරියර් කඩාගෙන ගිහිල්ලා රු.5,000 වෙනකම් වැඩි කළේ. මීටර් 1,000යි චාටර් 5,000යි කිව්වලු. එහෙම කරපු අය දැන් යං ජෙනරේෂන්වරුන්ට කියනවා කසාද බඳින අයට රු. ලක්ෂ 2ක් දෙනවලු. අම්මා ගහයි කසාද සහතිකෙන් කිව්වලු!!
මේ දවස්වල මහින්ද මහත්තයා ඉන්නේ පට්ට විදියට පරල වෙලා කුපිත වෙලා. අමුතු අමුතු විවාහ පොරොන්දු දෙනවට අමතරව අමුතු අමුතු වැඩත් කරනවා. මචං උඹලට මතක ඇතිනේ අකුරැස්සෙදි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇඟිල්ලෙන් ඇද්දා කියලා ඒ ඇඟිල්ලෙන් ඇද්ද මනුස්සයට ගහන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දත් මිටිකාගෙන තොල හපාගෙන අත උස්සපු විදිය. තමන්ට ජයඝෝෂා නගන්න බැරියර් කඩාගෙන තමන්ගෙම රැස්වීමට ආපු තමන්ගෙම පාක්ෂිකයන්ට මහින්ද මහත්තයා සලකන්නේ මෙහෙම නම් ජනප්‍රිය මාධ්‍යවේදීන්ට, අතිදක්ෂ ක්‍රීඩකයන්ට බැරියර් කඩාගෙන ගිහිල්ලා එතුමා සලකපු ආදරණීය විදිය ගැන අපිට හිතාගන්න පුළුවන්. මොනා වුණත්, උසස් පෙළවත් ලියලා නැතුව ජාතියේ වීරවංශය ලියන්න හදන කෙනෙක් මහින්ද මහත්තයා තමන්ගෙම පාක්ෂිකයකුට අත උස්සපු එක සාධාරණීකරණය කරපු විදිය යූටියුබ් එකේ තියෙනවා. ඒක බැලුවට කමක් නෑ. හැබැයි යූටියුබ් එකේ තියෙන ඒ කතාව බලලා හිනාවෙලා හිනා වෙලා බඩේ තියෙන ටියුබ් එකේ හුළං යවාගන්න එපා.
දැන් බැරියර් කඩාගෙන ගියත්, එක්තරා කාලයකදී පට්ට සිරා රාජ්‍ය නායකයෙක් වුණ මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් කියන සමහර දේවල් නිසා අපේ බඩේ තියෙන වටලප්පං මොළේ ඇතුළේ කොලොප්පං වෙනවා. මොනා වුණත් මහින්ද රාජපක්ෂ තමයි එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවුණ විශිෂ්ටතම සේනාධිනායකයා. තාවකාලික ලල් එකක් ගැනීමේ අරමුණෙන් එතුමා දාන මෝඩ ජෝක් හිටපු රාජ්‍ය නායකයෙක්ට ගැළපෙන්නේ නෑ කියන එක තමයි මගේ හැඟීම. මචං... උඹලා දන්නවනේ රා.සේ.පි. කියන්නෙ මොකක්ද කියලා. ඒකෙ තේරුම රාජ්‍ය සේවය පිණිසයි. එතකොට ලි.ප.තැ. කියන්නේ ලියාපදිංචි තැපෑල. ලං.ග.ම. කියන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය. ඒත් හත්ඉලව්වේ අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා කියනවා "හොරා" කියලා කියන්නේ හොඳම රාජ්‍ය නායකයා කියන එකලු. අනේ දෙයියනේ... රටක් වටින මේ මනුස්සයා බැරියර් කඩාගෙන ගිහිල්ලා මේ වගේ කුසීත කතා කියලා කුජීත වෙන එක මට නම් ඉවසන්න බෑ මයෙ දෙයියෝ...
හොඳම රාජ්‍ය නායකයා කියන වචන කිහිපය කෙටි කරහමලු හො.රා. කියන වචනේ හැදෙන්නේ. ඒ නිසා හැමෝම තමන්ට හොරා හොරා කියන්නේ තමන් හොඳම රාජ්‍ය නායකයා නිසාලු. ලල් ඇදවෙලා ඉලඇට හිරිවැටිලා බොක්ක නන්නත්තාර වෙන මේ වගේ මෝඩ කතා රට ඒකීය කරපු රාජ්‍ය නායකයෙක්ගේ කටින් පනී කියලා මම කවදාවත් හිතුවේ නෑ. මචං... මහින්ද රාජපක්ෂ කියන එකත් කෙටි කළාම "ම.රා." කියලා තමයි එන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳම රාජ්‍ය නායකයා නම් අපිට ඒක කෙටි කරලා කියන්න වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්නකො.
ලක්මිණ රණසිංහ[/SIZE]
මම ගොඩක් ආස මාධ්යෙවේදි යෙක්ගේ පට්ට ලිපියක් ඇත්ත මේකයි!!!