බදියුදීන්ගේ විශ්වාසභංගයට තවම දිනයක් නැහ&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදියුදීන්ගේ විශ්වාසභංගයට තවම දිනයක් නැහ&

    අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට අදාළ දිනය පිළිබද පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාදවිවාද ඇති වුණා.......


    Link - http://www.nethnews.com/article/66631


    60869747_1902609416512479_9169401542237749248_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    දැක්කේ නෑ වගේ යන්න ඕන🏃🏃🏃🏃 - කුණු ජෙප්පෙක්..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට



    අද ඩී එස් හිටියනම් මම මේ රටට නිදහස දීලා කරගත්ත විනාශය මොකක්ද කියලා ගොඩක් පසුතැවෙයි..සමහරවිට වහකාවි ..:yes:

    අද ඩී එස් හිටියනම් අද තියන ගූ.එන්.පීය ඉස්සෙල්ලම කුඩුකරන්න විපක්ෂෙට යන්නේ ඩී.එස් .

    කලුසුද්දෙක් ව්දිහට උපත ලැබුවත් ඒ වහල් හැව ඇරගත්ත කෙනෙක් තමයි ඩී.එස්. ඒක කොච්චර බලවත්ද කියනවනම් සුද්දගේ නයිට් පදවිය විතරක් නෙමේ සුද්දා දෙන්න හදපු PHD එකත් ප්‍රතික්ෂේප කලා .ඒ අතින් මහින්දලත් පරාදයි .

    තමන්ගේ ආගමේ 300 ගාණක් මැරිලත් විපක්ෂෙට යන්නේ නැති ක්‍රිස්තියානි යූ.එන්.පී මන්ත්‍රිවරු ගැන ලැජ්ජයි ....උන්ට දේශපාලනේ තවත් ඉන්න ඔනේනම් බදියුදින් අල්ලගන්න රනිල්ව මෙහෙයවන්න ඔනේ . නැත්තම් ක්‍රොස් කරලා විපක්ෂේ අසුන් ගන්න ඔනේ .


    ( එච්චර දගලන්නේ මොකද බදියුදින්ගේ කොටි ගණන් සල්ලි ලැබෙද්දි ..පරම්පරා ගණනාවකට ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ .:cool::cool::cool::cool:)


    ඩඩ්ලි සේනානායක මැරෙන කොට බැoකු පොතේ තිබ්බේ 450 ලු. එහෙව් පක්ෂෙක නායකයා මහබැoකුව කොල්ල කෑවේ ඇයි ? මෙහෙම උනේ ඇයි? මටනම් හිතෙන්නේ සුද්දගේ විවස්ථාවල තිබ්බ ශක්තියත් සිරිමාවෝගේ විවස්ථාවේ තිබ්බ ශක්තියත් නිසා දේශපාලකයන්ට හොරාකන්න බැරි උනා .එතකොට මේ විනාශය කලේ 1978 විවස්ථාව හදපු ජේ .ආර්ද ? :shocked::shocked::shocked:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    අන්තවාදීන් මෙරටට ගෙන්වා දේශන පවත්වන බදිවුදින් තවත් කුමන සාක්ෂිද? ----fb

    Part-3-Back-Spacer-Part-top-Bottom-Two-parts.jpg


    60960102-328328514511421-8808424916991868928-n.jpg


    60933974-328328491178090-3732604258449620992-n.jpg


    60815751-328328394511433-7678777281816297472-n.jpg


    60805032-328328614511411-5072785791701221376-n.jpg


    60798490-328328434511429-1866638777351405568-n.jpg


    60724963-328328814511391-6951041300242104320-n.jpg


    60655798-328328687844737-395119811362816-n.jpg


    60618349-328328341178105-2882610718534795264-n.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,157
    113
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ
    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ

    ගෝඨාභය රාජපක්ෂ