2019 ජනාධිපතිවරණ කාල සීමාවේදී රුපියල් මිලියන 9.5 කට ආසන්න රාජ්‍ය මුදලක් අවභාවිත කර ඇතැයි චෝදනා කරමින් එවකට ඇමති රිෂාද් බදියුදීන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඒ මහතා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුනේ අවතැන් වූ පුද්ගලයන් දොළොස් දහසකට ආසන්න පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන කිරීම හේතුවෙන් රජයට මෙම අලාභය සිදුව ඇති බවටයි.
@erozan @N A K A M U R A @2osama @nicjosh83 @elajani pohottu ponnayo ranil janapathi kare mewadata?????????????????