මහින්දානන්ද නිදොස් කොට නිදහස්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එල්ල වී තිබූ මුල්‍ය විශුද්ධිකරන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

    පසුගිය යහපාලන රජය සමයේ අදාළ චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා විසින් අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

    අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 27ක පමණ මුදලකින් කොළඹ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හරහා මුල්‍ය විශුද්ධිකරන සිදුකර ඇති බවට එමඟින් චෝදනා එල්ල විය.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ.. ඒකනේ ලපයා ෆයිල් එලියට අදින්නේ නැත්තේ.. :yes:
    ජෙප්පො ආවත් හොරු අල්ලන්නෙ නැද්ද බං? :-(
     
    • Like
    Reactions: Any.key