බදියුදීන් නිදොස් කොට නිදහස්..Breaking News

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔබට සුබ අනාගතයක් ...........:D:D:D:Dඔබට ඉතුරුව ඇත්තේ ජාත්යන්තර අපරාධ අධිකරණයේ සහ මානව හිමිකම් සමුලුවේ සහය පැතීම පමණි ..එයට පිටරට සිටින කුහක සිoහල ඩයස්පෝරාව කටයුතු කරාවීද ? :shocked::lol:සුද්දගේ රටේ ශ්‍රිලoකා ක්‍රිකට් කණ්ඩායමට සහය පලකරන්න මුදල් වියදම් කර පපරේ බෑන්ඩ් හදාගෙන දගලන පිටරට සිoහලුන් කටයුතු කරාවිද ?:lol::lol::lol:





    පිටරට ඉන්න එවුන් ගැන කොහොම විශ්වාස කරන්නද බන් අර මංගලගේ බෙට්ට කන්න මාතර එව්වෝ අච්චර හිටියනම් .
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    341u6i.gif



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    සීන් එක ඉවරයි , හැමදාම වගෙ පව් පහුගිය මාස දෙකෙ පුක පලාගෙන දගලපු මිනිස්සු. මෙහෙමයි මෙ ප්‍රතිපල ඉතින් එන්නෙ අපි වගා කරපුවම තමා , මෙතන හැමිනෙනෙන්න එපා ලකශ 62 58 කිය කිය. උබලට මෙකමනම් ඕනෙ එන ජන්දෙත් මෙ සෙට් එකෙක් එකෙක් පත් කරගත්තම ඇති අනික් 224 ෆ්‍රී හම්බෙනවා . කුම්බල මාලු කැවනම් විදවපන් පුසො
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ekane api kalinma kivve rishad sir mewata sambandayak ne. ethuma thamai ape anagathaya

    ඔව්..
    මේ ප්‍රහරය මහා මොළකරු ඤාණසාර හාමුදුරුවෝ...
    දැනට අවුරුදු ගානක ඉඳන් උන් වහන්සේ දැනගන ඉඳලත් තියනවා....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් බෝම්බ ගහන්න මේ රට ඇතුලෙ හිටි එකෙක්වත් සම්බන්ධ නෑ? පකේ පරීක්ෂණ.
     

    Similar threads