බදියුදීන් වට්ටම් දීලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔන්න දෑන්නම් බෝම්බ කේස් එකට කෙසේ වෙතත් රජයට කරලා තියෙන පාඩුවට බදූදින්ව ඈතුලට දාන්න පුලුවන් වෙන්න ඕනේ. අනිත් සමාගම් වලින් එකදිගටම පෑමිණිලි ලෑබෙද්දිත් බෝම්බ කාරයන්ගේ සමාගමට අඩුවට බඩු දීලා රජයට අතිවිශාල මුදලක් පාඩු කරලා, මූට බෝම්බ හදන්න සල්ලි හොයලා දෙන්න. ඔන්න ඔහොම තමා මුස්ලිම් එවුන් සල්ලි කාරයෝ වෙන්නේ.

    පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(01) ප්‍රකාශ කළේය.

    කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි මහතා සඳහන් කළේය.

    කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඒ මහතා කියාසිටියේය.

    සරත් උදයසිරි මහතා මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.

    පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී අද(01) රැස්විය.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එදා බබලා වගේ හැසිරුනාට මේක පිටිපස්සේ හිටපු හැම එකාම දැන්නම් ටික ටික එලි වෙනවා.. එදා පාස්කු ප්‍රහාරය ගැන හොයාබලපු කමිටුවේ බහුතරයක් හිටියේ මුන්ට කත් අදින උන් . අපරාදේ ඒ කාලේ ඔය කමිටුවට වියදම් කරපුවා.... ජෙප්පෙකුත් හිටිය ඌටවත් නොතේරුනාද මන්දා මේ ගැන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    යහපාලන ආණ්ඩුවේ න් මුස්ලිම් බිස්නස් කාරයන්ට මුළු ලංකාවේම බිස්නස් ටික අල්ලලා දුන්නා . සිංහල එවුන්ට හුලං තමා බොන්න වෙන්නේ තව අවුරුදු 5 ක් යහ පාලනය තිබුණා නම් ☹️☹️👍
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යහපාලන ආණ්ඩුවේ න් මුස්ලිම් බිස්නස් කාරයන්ට මුළු ලංකාවේම බිස්නස් ටික අල්ලලා දුන්නා . සිංහල එවුන්ට හුලං තමා බොන්න වෙන්නේ තව අවුරුදු 5 ක් යහ පාලනය තිබුණා නම් ☹☹👍
    හුලන් බීලා ඉන්නත් උන්ගේ ආගමට හෑරෙන්න වෙනවා. නෑත්නම් හිස තෑනක කද තව තෑනක. අර බිමල් කියනවා වගේ ගෝත්‍රීක බවුද්දයෝ මෙයාලා මොඩ් කරලා ගනී, ගෝත්‍රික නෑති ආගමට හරවගෙන
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එදා බබලා වගේ හැසිරුනාට මේක පිටිපස්සේ හිටපු හැම එකාම දැන්නම් ටික ටික එලි වෙනවා.. එදා පාස්කු ප්‍රහාරය ගැන හොයාබලපු කමිටුවේ බහුතරයක් හිටියේ මුන්ට කත් අදින උන් . අපරාදේ ඒ කාලේ ඔය කමිටුවට වියදම් කරපුවා.... ජෙප්පෙකුත් හිටිය ඌටවත් නොතේරුනාද මන්දා මේ ගැන

    හිනස්සන්න එපා බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    හුලන් බීලා ඉන්නත් උන්ගේ ආගමට හෑරෙන්න වෙනවා. නෑත්නම් හිස තෑනක කද තව තෑනක. අර බිමල් කියනවා වගේ ගෝත්‍රීක බවුද්දයෝ මෙයාලා මොඩ් කරලා ගනී, ගෝත්‍රික නෑති ආගමට හරවගෙන
    සල්ලි නැති උනාම නිකම්ම යටත් වෙන්න වෙනවා .අමුතුවෙන් කඩු වලින් කපලා කොටලා යටත් කරගන්න ඕනේ නැහැ. 😬😬
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සල්ලි නැති උනාම නිකම්ම යටත් වෙන්න වෙනවා .අමුතුවෙන් කඩු වලින් කපලා කොටලා යටත් කරගන්න ඕනේ නැහැ. 😬😬
    ඈත්ත බන්. අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෑති වුනාට ඒක තමා ප්ලෑන් එක. සින්හල දෙමල ඔක්කොටම වෙන්නෙ ඒක. මතකනේ පුපුරුවා ගත්ත එක ගෑණු ළමයෙක් දෙමල. හම්බයෙක් ඒකීව බෑදලා හරවගෙන අන්තිමට මරාගෙන මෑරෙන ගානට මොලේ වෙනස් කලා. අපේ දරුවන්ට මේක නොවෙන්න නම්, දුටු තෑන සර්පයාට පහර දෙන්න ඕනේ. කෙලින්ම බිස්නස් එකට කෙලින්න ඕනේ
     
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඈත්ත බන්. අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෑති වුනාට ඒක තමා ප්ලෑන් එක. සින්හල දෙමල ඔක්කොටම වෙන්නෙ ඒක. මතකනේ පුපුරුවා ගත්ත එක ගෑණු ළමයෙක් දෙමල. හම්බයෙක් ඒකීව බෑදලා හරවගෙන අන්තිමට මරාගෙන මෑරෙන ගානට මොලේ වෙනස් කලා. අපේ දරුවන්ට මේක නොවෙන්න නම්, දුටු තෑන සර්පයාට පහර දෙන්න ඕනේ. කෙලින්ම බිස්නස් එකට කෙලින්න ඕනේ

    අනේ එහෙම නෑ තම්බිලා..සීයට මෙච්චරයි අන්තවාදී..සීයට අච්චර ගානක් අහිංසකයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඈත්ත බන්. අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෑති වුනාට ඒක තමා ප්ලෑන් එක. සින්හල දෙමල ඔක්කොටම වෙන්නෙ ඒක. මතකනේ පුපුරුවා ගත්ත එක ගෑණු ළමයෙක් දෙමල. හම්බයෙක් ඒකීව බෑදලා හරවගෙන අන්තිමට මරාගෙන මෑරෙන ගානට මොලේ වෙනස් කලා. අපේ දරුවන්ට මේක නොවෙන්න නම්, දුටු තෑන සර්පයාට පහර දෙන්න ඕනේ. කෙලින්ම බිස්නස් එකට කෙලින්න ඕනේ
    උන්ගේ කඩවලට නොගිහින් හිටියාම වැඩේ ඉවරයි . කඩ කූඩු කරන්න දෙයක් නැහැ .ඉබේම වැහිලා යයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන්නම් පොරව arrest කරන්න පොටක් පෑදීගෙන වගේ එන්නෙ. ඒත් මේකට බෝම්බ කේස් එකට සම්බන්ද නම් ලැබෙන දඩුවමට වඩා ගොඩක් අඩු දඩුවමක් හම්බවෙන වරදක්. කොහොමහරි මූ බෝම්බ කේස් එකට සම්බන්දයි කියල ඔප්පු කරගත්තනම් හරි. ඔක්කොටම කලින් අපේ සින්හලු මේ වගේ අන්තවාදීන්ට විරුද්ධ වෙන්න ඕනෙ. පක්ශ පාට නොබල.
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන්නම් පොරව arrest කරන්න පොටක් පෑදීගෙන වගේ එන්නෙ. ඒත් මේකට බෝම්බ කේස් එකට සම්බන්ද නම් ලැබෙන දඩුවමට වඩා ගොඩක් අඩු දඩුවමක් හම්බවෙන වරදක්. කොහොමහරි මූ බෝම්බ කේස් එකට සම්බන්දයි කියල ඔප්පු කරගත්තනම් හරි. ඔක්කොටම කලින් අපේ සින්හලු මේ වගේ අන්තවාදීන්ට විරුද්ධ වෙන්න ඕනෙ. පක්ශ පාට නොබල.

    උඹලට මතකද ඕකා ගිය ආණ්ඩුව කාලේ අත් අඩංගුවට ගන්න කියලා කතාවක් ගියා.ඒ දවස්වල ලපයා කිව්වා නේද බදුර්ඩීන් කියන්නේ මුස්ලිම් ජනතාවගේ නායකයා.එහෙම අත් අඩංගුවට ගන්න බෑ කියලා..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    15% denna thiyena eka 20% deela. Munta maara support ekak ekale government eken thibila thiyenne. mehema beruna athi ban. Ranil iyye kiyanawa Second Wave ekak awoth beraganna UNP ekata Vote karanna kiyala... Pukenuth Hina yanawa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වැඩි වට්ටමක් ලබාදීම නිසා ඉන්සාෆ්ගේ ආයතනයට තඹ දීමෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයට මිලියන 4.6 ක් පාඩු වෙලා

    කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කොමිසමට කියයි

    සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් ඉන්සාෆ් අහමඞ්ගේ කොලෝෂස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට අබලි ද්‍රව්‍ය (තඹ) ලබාදීම නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 4.6 ක පාඩුවක් සිදුවී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සරත් උදයසිරි මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (01 දා) පැවසීය.

    මෙම පාඩුව 2017, 2018 සහ 2019 යන වසරවල දී සිදුවී ඇති අතර වෙනත් ගැනුම්කරුවන්ට 15% ක වට්ටමක් ලබාදෙන විට කොලෝෂස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයට ඊට වඩා වැඩි වට්ටමක් ලබාදීම නිසා මෙම පාඩු සිදුවී ඇති බවත්, කොමිසම හමුවේ අනාවරණය විය. ඒ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්‍ෂ සරත් උදයසිරි මහතා ප‍්‍රකාශ කර සිටියේ එම කටයුතු 2013 මාර්ගෝපදේශයන් උල්ලංඝනය කරමින් සිදුවී ඇති බවය

    මෙම කාලය තුළදී කාර්මික සංවර්ධන මණ්ඩලය රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා යටතේ තිබී ඇත.

    ඉන්සාෆ් අහමඞ්ගේ කොලෝෂස් ආයතනය පිහිටුවීමේදී අදාළ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරියාගෙන් සහතිකයක් ලබාගත යුතු වුවත් එම ආයතනය පිහිටුවීම සඳහා අදාළ සහතිකය ලබාගෙන ඇත්තේ වෙනත් ප‍්‍රදේශයක ග‍්‍රාමසේවා නිලධාරියෙකු ගෙන් බව ද කොමිෂන් සභාවේදී අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් අනිකුත් ආයතනවලින් පැමිණිලි ඉදිරිපත්වී නැද්ද යන්න කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර සාක්ෂිකරු ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ දැනටමත් පැමිණිලි ඉදිරිපත් වන බවයි.

    ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව කොමිෂන් සභාව සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් විමසා සිටි අතර, සාක්ෂිකරු ප‍්‍රකාශකර සිටියේ ආයතන 425 ක් සඳහා මේ වන විට එම ආයතනවල ධාරිතාව අනුව සමව අබලි ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ දිනයේදී අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැුස්වූ අතර, සෙසු සාමාජිකයින් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ විශ‍්‍රාමලත්් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය සහභාගි වූහ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උඹලට මතකද ඕකා ගිය ආණ්ඩුව කාලේ අත් අඩංගුවට ගන්න කියලා කතාවක් ගියා.ඒ දවස්වල ලපයා කිව්වා නේද බදුර්ඩීන් කියන්නේ මුස්ලිම් ජනතාවගේ නායකයා.එහෙම අත් අඩංගුවට ගන්න බෑ කියලා..
    ඔව් ඌ ඊට සමාන කතාවක් කිව්වා. ජේවීපී එක කෑවේ ඔය බලල තමයි. ඉස්සර බලපන් ජෙප්පෝ දමිල අන්තවාදයට කොච්චර විරුද්දවද වැඩ කරේ. ඒවගේ මුස්ලිම් අන්තවාදයට විරුද්දව ඕකුන් දැන් කටක් අරිනවද?
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඌ ඊට සමාන කතාවක් කිව්වා. ජේවීපී එක කෑවේ ඔය බලල තමයි. ඉස්සර බලපන් ජෙප්පෝ දමිල අන්තවාදයට කොච්චර විරුද්දවද වැඩ කරේ. ඒවගේ මුස්ලිම් අන්තවාදයට විරුද්දව ඕකුන් දැන් කටක් අරිනවද?

    ලප කොටා ඇවිත් පක්ෂේ මොඩ් කරලා ගත්තා..