බදුකොටාට මලපනී - මොකද ඇත්තටම වෙන්න ඇත්තෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113


    මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.

    හඳුනා කියලා තිබ්බා උදේ පාන්දර රෙන්න වැල්ලට යනකොට බේසමක් අරන් ගියානම් ඉල්මනයිට් අරන් එන්න තිබ්බා කියලා. 🤭 🤭 👇 👇




    දැන් ලපයා ලෝක දෙකක හිරවෙලා, ඇවිදින පුස්තකාලේ පිලිගන්නද? නැත්තන් වාර්තාව පිලිගන්නද කියලා.




    ඕන්න ඕකයි සීන් එක
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.
    හම්බන්තොට ඉල්මනයිට් ??
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අපරාදේ බදු කොටාට තිබ්බෙ උඹලගෙ 500+ IQ රනිල් හාමු වගේ ඉන්දියාවටයි ඇමෙරිකාවටයි ඔක්කොම විකුනන්න

    කැරිම මොලයක් එපැයි එහෙම කරන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    බලයක් හම්බවෙන්නෙ නෑ කියල යටිහිත කිව්වත් පල් හොරුන්ගෙ ඩෝබියො මාගල් ත්‍රෙඩ් දාන්න මහන්සිවෙන තරම 🙈😹
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    හම්බන්තොට ඉල්මනයිට් ??

    මට තේරුන විදිහට මේ මොකක් හරි මෝය කටක පිරෙන වැලි වලට කරන්න දෙයක් බලන්නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    වැඩ දන්නා මිනිසා එක්ක බොරු බෑ හොදේ...හැමෝම අලුතින් ඉගෙන ගන්න වෙයි ..ජය වෙවා ජනාධිපති තුමනි!

     
    • Haha
    Reactions: Pimpson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    හම්බන්තොට ඉල්මනයිට් ??
    මම ඕක සම්පූර්නෙන් බැලුවේ නෑ, ඇත්ත කතාව ඕකගෙ පච අහන්න වෙලාව කන එකට වඩා වැලක් බලලා අතේ ගහන එකත් සැපයි.

    මට හිතෙන්නෙ ඔය පරීක්ශන වාර්තා උන්ගෙ මහදැන මුත්තලා කිව්වට වඩා වෙනස් ඒවද කොහෙද දෙන්නෙ. ඊකයි වූ ඔය නටන්නෙ. :lol: :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    GAMA SAMAGA PILISADARA version 2

    Target ::- provincial council election on high demand from Modhi sir🤭
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,009
    113
    oya Rajaye sewakayo inne ICE porawal.. ekekn hena hellak kiyoogena yanakota muta mala panna.. ekai banne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපිටනම් මෙසේජ් එන්නෙ නෑ, ඒත් අස්වැසුම වැටුනා කියලා හිඟන හුත්තිගෙ පුතාලගෙ phone වලට මෙසේජ් එක එනවා ඇති 🤭 🤭
    😂
     
    • Haha
    Reactions: tharakaf