මම හිතන්නෙ මේකයි ඔතන සීන් එක, බදු කොටා හඳුනගෙ පරන කතාවක් බලලා හිතන් ඉන්නෙ ඛනිජ වෑලි වලින් රටේම ණය ගෙවන්න පුලුවන් කියලා. ඒත් කරපු පරීක්ශන වලින් පෙන්නෙ එහෙම කියන තරම් ඛනිජ වෑලි එකක් නෑ කියලා.
හඳුනා කියලා තිබ්බා උදේ පාන්දර රෙන්න වැල්ලට යනකොට බේසමක් අරන් ගියානම් ඉල්මනයිට් අරන් එන්න තිබ්බා කියලා.
දැන් ලපයා ලෝක දෙකක හිරවෙලා, ඇවිදින පුස්තකාලේ පිලිගන්නද? නැත්තන් වාර්තාව පිලිගන්නද කියලා.
ඕන්න ඕකයි සීන් එක