බදුර්දීන්, සාෆී අත් අඩංගුවට..
බදුර්දීන්, සාෆී අත් අඩංගුවට....ගත්තොත් තමයි පුදුමේ !


බදුර්දීන්, සාෆී අත් අඩංගුවට....ගත්තොත් තමයි පුදුමේ !






ගෝටා ස හිටියනම් එහෙම වෙන්නේ නෑ
සිරිසේනනේ ජනපති.... රනිල්නේ අගමැති...
පඹයෙක් ජනපති වෙලා.... පොන්නයෙක් අගමැති උනාම එහෙම තමා

ගෝටා ස හිටියනම් එහෙම වෙන්නේ නෑ
සිරිසේනනේ ජනපති.... රනිල්නේ අගමැති...
පඹයෙක් ජනපති වෙලා.... පොන්නයෙක් අගමැති උනාම එහෙම තමා


හඩ පටයක් ඕනද බැසිල්ගේ?මේ ඇතිවෙලා තියෙන තත්වෙ එක්ක ගෝටට වත් මහින්දටවත් ආණ්ඩුවෙ කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බෑ. හැමදේම වෙන්නෙ යහපාලනෙන් පත්කරපු ස්වාදීන කොමිශන් සභා වලින්. ශැන්ගිලා අක්කර තුන. ලේක් හවුස් අක්කර හය වික්කෙත් ඔය පකේ සභා වලින්. 2/3 නැති නිසා ගෝට ස'ට ගේම ඉල්ලලා ඒවා විකුනන ඒවා නවත්තන්නත් බෑ.අත් අඩන්ගුවට ගන්න නොගන්න එක ආණ්ඩුවේ වෑඩක්. මහ මෑතිවරණෙදි ඒ අනුව චන්දේ පාවිච්චි කරන එක අපේ වෑඩක්
මේ ඇතිවෙලා තියෙන තත්වෙ එක්ක ගෝටට වත් මහින්දටවත් ආණ්ඩුවෙ කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බෑ. හැමදේම වෙන්නෙ යහපාලනෙන් පත්කරපු ස්වාදීන කොමිශන් සභා වලින්. ශැන්ගිලා අක්කර තුන. ලේක් හවුස් අක්කර හය වික්කෙත් ඔය පකේ සභා වලින්. 2/3 නැති නිසා ගෝට ස'ට ගේම ඉල්ලලා ඒවා විකුනන ඒවා නවත්තන්නත් බෑ.
ඒ නිසා ඔය සුවාදීන කියන ගූඇන්පී සභා වලින් බදුර්දීන්ව හිරේ දාන්නෙ නෑ. බේර ගත්තු රට මහ ඡන්දෙදි මෝඩ තීන්දුවක් අරන් රට ආපස්සට යවන්න තරම් ද්‍රෝහොයියෙක් වෙන්නෙපා. උබට ඕනිම නම් ඊලඟට එන පලාත්පාලන ඡන්දෙදි තීන්දුවක් අරගනින්.
එහෙම කිව්වට වෑඩක් නෑ මල්ලි. අපි පාවෙන චන්ද. අපි දෙන්නේ කියපුවා කලොත්. නොකර ඒවාට හේතු කිව්වට වෑඩක් නෑ. ලොක්කගේ කෑමෑත්තක්. චන්දේ ඕනේ නම් වෑඩ කරන්න ඕනේ. එපා නම් කරන්න දෙයක් නෑ. කොහොම වුනත් ආයේ චන්දේ භාවිතා කරන්නේ නෑ ගෝඨා වෑඩේ නොකලොත්. වෙන දෙන්න එකෙක් නෑ. නොදී ඉන්න තමා වෙන්නේමේ ඇතිවෙලා තියෙන තත්වෙ එක්ක ගෝටට වත් මහින්දටවත් ආණ්ඩුවෙ කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බෑ. හැමදේම වෙන්නෙ යහපාලනෙන් පත්කරපු ස්වාදීන කොමිශන් සභා වලින්. ශැන්ගිලා අක්කර තුන. ලේක් හවුස් අක්කර හය වික්කෙත් ඔය පකේ සභා වලින්. 2/3 නැති නිසා ගෝට ස'ට ගේම ඉල්ලලා ඒවා විකුනන ඒවා නවත්තන්නත් බෑ.
ඒ නිසා ඔය සුවාදීන කියන ගූඇන්පී සභා වලින් බදුර්දීන්ව හිරේ දාන්නෙ නෑ. බේර ගත්තු රට මහ ඡන්දෙදි මෝඩ තීන්දුවක් අරන් රට ආපස්සට යවන්න තරම් ද්‍රෝහොයියෙක් වෙන්නෙපා. උබට ඕනිම නම් ඊලඟට එන පලාත්පාලන ඡන්දෙදි තීන්දුවක් අරගනින්.



ඔච්චර කෲර වෙන්න එපා බන්එහෙම කිව්වට වෑඩක් නෑ මල්ලි. අපි පාවෙන චන්ද. අපි දෙන්නේ කියපුවා කලොත්. නොකර ඒවාට හේතු කිව්වට වෑඩක් නෑ. ලොක්කගේ කෑමෑත්තක්. චන්දේ ඕනේ නම් වෑඩ කරන්න ඕනේ. එපා නම් කරන්න දෙයක් නෑ. කොහොම වුනත් ආයේ චන්දේ භාවිතා කරන්නේ නෑ ගෝඨා වෑඩේ නොකලොත්. වෙන දෙන්න එකෙක් නෑ. නොදී ඉන්න තමා වෙන්නේ


ඔච්චර කෲර වෙන්න එපා බන්
2015 දුන්නෙ කාටද?











කියපු වැඩ නොකරපු හින්දා, උබ සජිත්ට නොදී ගෝටට දුන්නා. ගෝට කියපු වැඩ නොකර හිටියොත් උබ ආයි කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියනව නම් ඒක හරි අසාධාරනයිනෙ බන්. රට හදන බලාපොරොත්තුව ඔච්චර ඉක්මනට නැතිකර ගන්න එපා.වෙන කාටද මයිත්‍රීට. රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මයිත්‍රී යුගයක් කියලා දුන්නා![]()
කියපු වැඩ නොකරපු හින්දා, උබ සජිත්ට නොදී ගෝටට දුන්නා. ගෝට කියපු වැඩ නොකර හිටියොත් උබ ආයි කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියනව නම් ඒක හරි අසාධාරනයිනෙ බන්. රට හදන බලාපොරොත්තුව ඔච්චර ඉක්මනට නැතිකර ගන්න එපා.
ගෝටා ආවේ තනියම නෙවේනෙ බන්. පොහොට්ටුව වටේ ඉන්නෙ මොන ජාතියෙ මිනිස්සුද කියලා උබ දන්නවනේ. මහින්ද පාර කපන්නෙ කාට වාසි වෙන්නද කියලත් උබ දන්නවනෙ.
ජොන්ස්ටන් වගේ අය ගෝටට ඕන වියත් මගේ අයද? නෑනේ, අපතයොනෙ. අපතයොන්ට පොහොට්ටුවෙ තනතුරු ලැබුනා කියන්නෙ, ගෝටට ඕන අයට අපේක්ශකකම දෙන්න වෙන්නෙ නෑ. මහින්ද අත දෙන්නෙ අනාගතේදි නාමල්ට ලෝයල්ව ඉන්න කට්ටියට විතරයි. එහෙම ලොයල් අය ෆයිල් තියෙන කට්ටියයි. ෆයිල් තියෙන අය මොන වගේ අයද? මහින්ද ඒ ෆයිල් නාමල්ට දේවි මහින්ද නැති දාක පාවිච්චිකරන්න ඕන උනොත් එලියට ගන්න.
ගෝටට නැශනල් ලිස්ට් එකෙන් හරි එකෙක් ඇතුලට දාන්න පුළුවන් උනොත් තමයි පුදුමෙ. ගෝටට ගහන්න වෙන්නෙත් මෛත්‍රී ගැහුවා වගේ තනි ගේමක් අවුරුදු 4.5 පුරාවටම. ගෝටගෙ සාර්තකත්වය රඳාපවතින්නෙ, මහින්ද කොච්චරක් වීක්ද කියන සාධකය මතයි. ගෝටා වගේ දේශපාලනික ළදරුවෙකුට මහින්ද වගේ එක්ස්පීරියන් තියෙන කෙනෙක්ව යට කරගන්න එක හීනයක් බන්.
සජිත්ට නොදෙන්න නම් හේතු ඕන තරම් දෙන්න පුලුවන්.. අපි බලන් ඉමු ගෝඨා මොකද කරන්නේ කියලා