බදුර්දීන්, සාෆී අත් අඩංගුවට..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ;) එහෙම කිව්වට වෑඩක් නෑ මල්ලි. අපි පාවෙන චන්ද. අපි දෙන්නේ කියපුවා කලොත්. නොකර ඒවාට හේතු කිව්වට වෑඩක් නෑ. ලොක්කගේ කෑමෑත්තක්. චන්දේ ඕනේ නම් වෑඩ කරන්න ඕනේ. එපා නම් කරන්න දෙයක් නෑ. කොහොම වුනත් ආයේ චන්දේ භාවිතා කරන්නේ නෑ ගෝඨා වෑඩේ නොකලොත්. වෙන දෙන්න එකෙක් නෑ. නොදී ඉන්න තමා වෙන්නේ

    රටින් යන්නත් වෙනවා :sorry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    z_piv-slsi.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලොල් ටොයියෝ ටීක ආයෙමත් ලිදේ ලින් පතුලේ

    යකෝ සාක්සි මුකුත්ම ඕනේ නැහැ පරීක්ෂණ මුකුත්ම ඕනේ නැහැ එකපාරම ඇතුලට උබලා ගිය පාර කොහෙද හිටියේ.

    මෙච්ග්චර දෙයක් වෙලත් රන්ජනව ඇතුලට දාද්දි දේශපාලන පලිගැනීම් මේවා දමොත් අපි ජිනීවා යන්නවා සුළු ජාතීන්ට සලන්කන්නේ නැහැ කියන්නේ ඔය පුකවල්ම තමයි දිය යට ගේමේ අපි දන්නේ නැහැනේ

    පොඩ්ඩක් රිදෙයි ගනග්න් ගන්න එපා