එහෙම කිව්වට වෑඩක් නෑ මල්ලි. අපි පාවෙන චන්ද. අපි දෙන්නේ කියපුවා කලොත්. නොකර ඒවාට හේතු කිව්වට වෑඩක් නෑ. ලොක්කගේ කෑමෑත්තක්. චන්දේ ඕනේ නම් වෑඩ කරන්න ඕනේ. එපා නම් කරන්න දෙයක් නෑ. කොහොම වුනත් ආයේ චන්දේ භාවිතා කරන්නේ නෑ ගෝඨා වෑඩේ නොකලොත්. වෙන දෙන්න එකෙක් නෑ. නොදී ඉන්න තමා වෙන්නේ

Akkara 3 wikkatada? Akkara 6 wikkatada sathutu wenna oone?සතුටු වෙයල්ලා ..ඉරිසියාව අතහැරපල්ලා ™
![]()