බදුර්ධීන් මාගේ නිවසේ නැත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    121495069_3923081484387493_6428823127698899449_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එන්න එන්න මොනවා හරි කියන්න කෝ මේ පුංචි අම්මා ගේ ජෙප්පෝ ටික . කොහේ ගිහිං ද🤣🤩🤩
     
    • Haha
    Reactions: erozan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බදුරුදීන් හරක් මස් කෑල්ලක් කාල සැපේ ඇති බයියො පව් උව හොයනවා හැමතැනම
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එන්න එන්න මොනවා හරි කියන්න කෝ මේ පුංචි අම්මා ගේ ජෙප්පෝ ටික . කොහේ ගිහිං ද🤣🤩🤩
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොන් තෙර්ඩ් ...
    අඩෝ සිරාවට කෝ බදුර්දීන්?

     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..
    October 19, 2020 at 12:02 am | lanka C news
    බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා..

    රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා දීම සියලු පුරවැසියන්ගේ වගකීමක් යැයි ද ඔහු සඳහන් කරයි.

    ඒ නිසා කොහේ හෝ තැනක බදියුදීන් රැදී සිටින්නේ නම් දැනුම් දෙන ලෙසත් පොලිසිය අත්අඩංගුවට නොගන්නේ නම් තමන් හෝ ගොස් ඔහු අල්ලා ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

    කවුරුන් කෙසේ දැගළුවත් රිෂාද් බදුර්දීන් මේ ආණ්ඩුව යටතේ අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියා සිටියේය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Cuckold seen එකක් වගේ......මොන ජෙප්පගේ නිවසේ ඉඳලද හම්බෙලා තියෙන්නේ :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ගු ඇන් පු ගොන් බඩු ටික කට පුක මුට්ටු වෙලා දැන්, මහින්දයි බැසිලුයි හoගගෙන ඉන්නව කියල ටොන් පච හෙලපු හැත්තට පෙනියන්..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අනේ පව් ගු ඇන් පු ගොන් බඩු ටික කට පුක මුට්ටු වෙලා දැන්, මහින්දයි බැසිලුයි හoගගෙන ඉන්නව කියල ටොන් පච හෙලපු හැත්තට පෙනියන්..

    කොහෙද ඌ ඉඳලා තියෙන්නේ ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද ඌ ඉඳලා තියෙන්නේ ?


    බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ..

    කොහේ කියලද හිතන්නේ ? දොස්තර යුවලක් ලු..... අනික බදුරු දීන්ට වැඩිපුරම කැමති ජෙප්පෝ ..මේ thread එක ලඟ දොස්තර කෙනෙක් ඉන්නවද ? ;-)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අඩෝ සිරාවට කෝ බදුර්දීන්?


    අන්න මොහොමඩ් සජිත් ප්‍රේමදාස ගේ යාලුවෙක් ගේ ගෙදර ඉඳන් අහු වෙලා කියන්නේ . දැන් ශැපද😀🤩
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න මොහොමඩ් සජිත් ප්‍රේමදාස ගේ යාලුවෙක් ගේ ගෙදර ඉඳන් අහු වෙලා කියන්නේ . දැන් ශැපද😀🤩
    ගු ඇන් පි ගොන් බඩු ටික දාන් දැක්කෙ නැ වගේ ඉදි , කියෙවුවෙනම් කොහොමද මහින්දයි බැසිලුයි හoගගෙන ඉන්නව කියල අන්තිමට......විලි ලැජ්ජාව කියන දේ නැතිම හින්ද හොදයි ගු බල්ලන්ට..