බදුල්ලට යන්න පාර

amila_perera

Member
Oct 12, 2011
881
75
0
බදුල්ලට යන්න පාර

මචන්ල දන්න කෙනෙක් මට වාද්දුවේ සිට බදුල්ලට බස් එකේ යන්න ලගම පාර කියනවද? බදුල්ලට හෙට උදේ 9.00 වෙනකොට ඉන්න ඔන
 
  • Like
Reactions: RottenCOLT

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Panadurayata awilla 64 bus eke yanna.
    64 Badulla
    64 Monaragala
    64 Katawatta
    64 Ampara

    Pandara 4.30 wage indala bus thiyenawa. Pvt Basuth thiyenawa
     
    • Like
    Reactions: amila_perera

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ada ree wela kotuwata ewith 11,12 withara 99 badulla bus ekaka negapan, 12 ta neggoth ude 5.30-6 weddi badulle, ita passe tikak rest karala 9 ta wedeeta enter weyan..
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    රෑ 8ට කොටුවෙන් නයිට් මේල් එකට නගහන්. උදේ වෙනකොට නිදාගෙන බදුල්ලෙන් ඇහැරෙන්න පුලුවන්. බස් එහෙක වාගේ නෙමේ සනීපෙට යන්නත් ඇහැකි.
     
    • Like
    Reactions: amila_perera