බදුල්ලත් ගොඩ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත්ට ඔය කියන ගම් මට්ටමක් බිම් මට්ටමක් නෑ.සිංහල චන්ද සජිතට ආවේ නෑ.මට හිතෙන්නේ රනිල් ආවනම් පාවෙන චන්ද සහ ජෙප්පො ටික ශේප් කරගෙන ඔයිට වඩා සෑහෙන්න ගන්න තිබුනා.සුලු ජාතික ආකර්ෂනය සජිත්ට වඩා රනිල තියෙනවා.බදුල්ල ඌව පලාත රනිල්ට වාසි සහගතයි.දකුනත් 35%ක් රනිල්ට ඉන්නවා.බුරුත පිටින් මිනී කදු ගොඩ ගහපු ප්‍රේමදාසට තියෙන බලපෑමා දකුනෙක් සජිතට එනෙවා